ගෙතෙන කවි පද වැල් සමග
පින්තුර ආදරේ බේරෙන
ටැග් වෙයි බිත්තියට
ආදරේ හොයාගෙන
නුඹේ අතිනුත් ගෙතෙන
ලියවිලි ප්‍රේමයෙන් නැහැවෙන
ෂෙයාර් වෙයි බිත්තියේ
බඹර කැල වෙහෙසන්න
බුකියෙන් එහා ගිය
නුඹේ හිත දන්න මම
නරඹා බඹර සැණකෙළි
සිනාසෙනවා මිසක්
වෙන කුමක් කරන්නද?.........
මරු..
ReplyDeleteතැන්කු තැන්කු මචෝ .....
Deleteඑල ද බ්‍රා
ReplyDeleteජය වේවා !!
Deleteරෙප් කවි මරුම තමා.
ReplyDeleteහෙහ් හෙහ් මෙව්වා කවිද අප්පා ;)
Deleteමොකක්ද මේ සීන් එක රෙප් අයියේ?
ReplyDeleteතාම නම් එහෙම සින් නම් නෑ. ඒත් එක එක කාලෙට එක එක ලෙඩ හැදෙනවානේ ඉතින් :D :D
Deleteනියමයි
ReplyDeleteකවිය මරු..
ReplyDeleteඅනේ අනේ ..... ;)
ReplyDeleteමරු ...