ලියපු හැම කවියක්ම,
ලියවුනේ නුබ නිසා,
දුටුවා හැම සිහිනයේම,
සැරිසැරුවේ නුබ නිසා,
දුරස් වී ගියත් නුබ,
අමතකව නැති නිසා,
හිදිමි මම හැමදාම ,
බලාගන එන තුරා ,
ලිය වුනත් නුබ ගැනම,
කවි සින්දු ගලපලා,
හැදීනුවද මගේ හිත,
නුබ ඒවා කියවලා,
හැමදාම ආදරෙන්,
මගේ සිත පුරවලා,
නුබ ඉන්න හැමදාම,
මගේ ලග නැවතිලා ......................
ලස්සන කවි සිතුවිල්ල
ReplyDeleteමට මේ බ්ලොග් එක මගඅරිලානේ තිබිලා තියෙන්නේ මෙච්චර කල්
කවුද...........................?
ReplyDeleteමගේ රත්තරන් ...............
ඔන්න බලනවනම් කවි ... නියමයි නේ...පදටිකනම් සුපර්...කියන්න වචන නෑ
ReplyDeleteඅහහ්..ඔය තියෙන්නේ අයියගේ ලස්සන ආදර සිතුවිල්ලක්....
ReplyDelete