කිලෝමීටර් නැති පිස්සෙකු ගේ සොදුරු නවාතැන්පොල
උඹ කැමති වෙයි. ඒත් අපරාදේ වාහන ටික නිකම්ම දිරාපත් වේවි
දිරනවා කිව්වේ දැන් අනුන්ගේ වාහනද? ;)
හැක් හැක්... හපොයි අයියා :p
හැක් හැක් හැක්
කියල දාපු හැටි කෙලින්ම ඒක...
එහෙම තමයි ඉතිං :D
අනේ යකෝ..පට්ට උපරිම බන්...කටේ දිවේ ගැවෙන්නේ නැතිව කියල තියෙන හැටි විතරක්...
හෙහ් හෙහ්
ඔය ගාන room එකටත් එක්කද........එහෙම නම් පව්......
පව් නෑ, රුම් නෑ
කතාව ඇත්ත. ලයිෂන් නැතුව පදිනවා නම් කිරිපිටි ගේන්න ඕන නෑ, ක්ලිනික් යන්න ඕන නෑ, පොලේ යන්න ඕන නෑ, කඩේ යන්න ඕන නෑ. කාබී ජීබූ තමයි.
එල ඈ .... වාහනයක් දෙකක් පැදලා පුරුදු වෙලාම ලයිසන් ගත්තා නම් හරි නේ ......
ලර්නස් බෝඩ් එකක් වත් ගහගනින්
මට නං හිතෙන්නෙ අනුන්නෙ වාහනපැදල පැදලම රෙපාට මලකඩ හැදෙයි කියල හික් හික්
එතනින් ආදරේ අවසන් වෙනව නම් ලයිෂන් නොගෙන ඉන්න එක තමයි හොඳම. හැබැයි මං හිතන්නෙ පටන් ගන්නෙ එතනින්...
අහුවුනොත් දඩත් ගෙවපන්කෝ එහෙනම්... :P
ආදරේ අවසානය? එතන ඇබිකුත්තන් අව්ලක් වගේ දෙයක් මිසක්... ලයිසන් නැතුව කොයිදේත් කරන උන්, එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඕකේ ගාන අවුලක් තියෙන්න හැටියක් කොහෙද අනේ දැන් ලිමොසින් එකෙන්, අලියා පිටේ ඇවිත් බැහැල.. ලැයිසම අරගෙන හෙලිකොප්ටරෙන් යන එකේ... 5000 කියන්නේ ටිප් එකක් වගේ නැද්ද?
උඹ කැමති වෙයි. ඒත් අපරාදේ වාහන ටික නිකම්ම දිරාපත් වේවි
ReplyDeleteදිරනවා කිව්වේ දැන් අනුන්ගේ වාහනද? ;)
Deleteහැක් හැක්... හපොයි අයියා :p
ReplyDeleteහැක් හැක් හැක්
Deleteකියල දාපු හැටි කෙලින්ම ඒක...
ReplyDeleteඑහෙම තමයි ඉතිං :D
Deleteඅනේ යකෝ..පට්ට උපරිම බන්...කටේ දිවේ ගැවෙන්නේ නැතිව කියල තියෙන හැටි විතරක්...
ReplyDeleteහෙහ් හෙහ්
Deleteඔය ගාන room එකටත් එක්කද........
ReplyDeleteඑහෙම නම් පව්......
පව් නෑ, රුම් නෑ
Deleteකතාව ඇත්ත. ලයිෂන් නැතුව පදිනවා නම් කිරිපිටි ගේන්න ඕන නෑ, ක්ලිනික් යන්න ඕන නෑ, පොලේ යන්න ඕන නෑ, කඩේ යන්න ඕන නෑ. කාබී ජීබූ තමයි.
ReplyDeleteඑල ඈ .... වාහනයක් දෙකක් පැදලා පුරුදු වෙලාම ලයිසන් ගත්තා නම් හරි නේ ......
ReplyDeleteලර්නස් බෝඩ් එකක් වත් ගහගනින්
ReplyDeleteමට නං හිතෙන්නෙ අනුන්නෙ වාහනපැදල පැදලම රෙපාට මලකඩ හැදෙයි කියල හික් හික්
ReplyDeleteඑතනින් ආදරේ අවසන් වෙනව නම් ලයිෂන් නොගෙන ඉන්න එක තමයි හොඳම. හැබැයි මං හිතන්නෙ පටන් ගන්නෙ එතනින්...
ReplyDeleteඅහුවුනොත් දඩත් ගෙවපන්කෝ එහෙනම්... :P
ReplyDeleteආදරේ අවසානය? එතන ඇබිකුත්තන් අව්ලක් වගේ දෙයක් මිසක්... ලයිසන් නැතුව කොයිදේත් කරන උන්, එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඕකේ ගාන අවුලක් තියෙන්න හැටියක් කොහෙද අනේ දැන් ලිමොසින් එකෙන්, අලියා පිටේ ඇවිත් බැහැල.. ලැයිසම අරගෙන හෙලිකොප්ටරෙන් යන එකේ... 5000 කියන්නේ ටිප් එකක් වගේ නැද්ද?
ReplyDelete