මචං
ඒක පට්ට කෑල්ල
දුන්න බං ෆුල් සැපක්
එලි වෙනකම්ම ඊයේ
අහවල් ටෙලියේ හිටපු
අහවල් නිළියටත්
කලේ මම ගිය සුමානේ
ඔතපන් ඔය මල් පැට්ටා
ගහගෙන ජෙට් එකට තෙල්
යනවා මං
දැන් හඳේ
ගහන තරමට පම්පෝරි
වෙන්න පුළුවන් ඉක්මනින්
උඹටත්
රැඩිකල් පෙම්වතෙක්
____

පට්ට ටෝක් එක.. නියමයි දිගටම ලියන්න..
ReplyDeleteඋඹත් එහෙනම් දැන් රැඩිකල් වෙලා ඈ!
ReplyDeleteමේක සිරා
ReplyDeleteඒ.... රැඩිකල් කියන්නෙ මොකද්ද බං.... ඔක්කොම ඉඳගෙන රෙන කොට එකෙක් හිටගෙන රෙනව වගේ එකක්ද ?
ReplyDeleteමට තේරෙන්නෙ නෑ තාත්තෙ කියල දෙනවද.....
රැඩිකල් කෙසේවෙතත් මූ ලුම්පන් පෙම්වතෙක්
ReplyDeleteමේක ගති..
ReplyDeleteඔහ් :O
ReplyDeleteආ මාරයි, එත් මොකක්ද බං රැඩිකල් කතාව?
ReplyDelete