ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
බුකියෙන් මාගේ යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
බුකියේ ඔබගේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
චැට් නොකරම මම ඉන්නම්
එය හදවත හඬවයි නම් //
ලොග් නොම වී ඔබ ඉන්න
ප්ලස් ගුගල් වත් යන්න
ප්ලස් ගුගල් ගොස් ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී අවසානයි...
ආදරයක් තියනව නම්
ස්කයිපෙන් පිළිතුරු දෙන්නම් //
අන්ෆ්රෙන්ඩ් වී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
රියලෙන් යන්නම් දුරට
ෆේක් එකෙන් බෑ යන්න
ප්‍රේමය පුද දී //
ලැයික් එකකට ලැයික් එකක් දාන්න විදියක් නැද්ද ඕකේ..
ReplyDeleteලයික් බෑ + විටරයි :(
Deleteකාලෙකින් රෙප් මහත්තයා කරලියට ඇවිත්
ReplyDeleteඅපි ඉතින් මාසෙකට එකයි නේ :)
Deleteතට්ටුවක් දලා කියලා බලන්න ඕන ..,
ReplyDeleteඑල එල
Deleteමිරිඟුවකි මිරිඟුවකි අප රවටනා :-D
ReplyDeleteතනිකර රැවටිල්ලක් >:(
Deleteතාලේ මොකක්ද ;)
ReplyDeleteතාලේ මේක
Deletehttp://www.youtube.com/watch?v=cVwlY4e3OrM
බුකියට කෙලවී ඇද්ද....
ReplyDeleteසාපය වැදුනා වත්ද...
ගුගල් ප්ලස් ඒ වගේද...
පිස්සුකෙලින්නේ ඇයිද....
බුකියෙන් කෙල වී නැද්ද
Deleteසාපය වැදුනේ නැද්ද
ගුගල් ටුවිටර් වගේද
බුකියේයි අපි හැමදාම
රෙපාට සපත්තු පාරක් වැදී ඇත, දුකට කියන විරහ ගීත :D
ReplyDeleteඑව්වා වැදුනේ ආදී කාලේ බං ;)
Deleteඕව කරගත්තට කමක් නෑ,
ReplyDeleteසාරි පාවිච්චි කරනව නෙවෙයි :/
පැනඩෝල් එහෙම අවුලක් නැද්ද දන්නේ නෑ :P
Deleteමමත් මුනුපොතේ පිටුවක් ඇර ගන්න ඕනා
ReplyDeleteකල් වෙම්, කල් වෙම් වේවා :D
Deleteහා හා, සාරි පාවිච්චි නොකර කවි ලියලා හිටියට නම් කමක් නෑ රෙප් අයියේ..
ReplyDeleteමොකද අප්පෙ මේ......
ReplyDeleteකෝ මේ සාරි ගැන?
ReplyDeleteහිකිස්.. රෙපා අයියට හිතෙන දේවල්..
ReplyDeleteඅර කියුවත් වගේ සාරි නම් මතක් කරන්න එපා :)
ලයික් එකක් දාන්න විධියක් තිබුණානම්......
ReplyDeleteමේ පැත්තට ගොඩ වුණේ අදමයි මගෙ හිතේ.
රිලෙශන්ශිප් දැම්මාට
ReplyDeleteසින්ගල්නේ ඔබ තාම
බොරුවක් මට නොකියන්න
බුකියෙම පෙම ගෙනියන්න