ඒත් දැන් මේ කතා කරන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් ගිණුම් පවත්වා ගෙන යන මිතුරන් පිරිසක් එකතු වෙලා කරන්න යන වැඩක් ගැන. ඒ තමයි ශ්රී ලංකාවේ ප්රථම වරට ෆේස් බුක් හා ජංගම දුරකථන වලින්ම පමණක් සංවිධානය කෙරුණු මහා අයිස් ක්රීම් දන්සල ..
මේ සදහා හැකියාවක් තියෙනවා නම් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
මුදල් වලින් ආධාරයක් කරනවා නම්,
ගිණුම් අංකය:- 10-2642-180-980
බැංකුව:- සම්පත් බැංකුව
ශාඛාව:- පානදුර
කියන එකට හරි 0777615332 නම්බරේට ez කෑෂ් කරන්න හරි
පුළුවන්.
වැඩි විස්තර සඳහා 078-3862214 ගිණි කුකුළා සම්බන්ද
කරගන්න
ඔබ ජිවත් වෙන්නේ කුරුනෑගල අවට ප්රදේශයක නම් එදාට
අනිවාර්යෙන්ම සාරගම වැව ලගට ඇවිත් අයිස් කෑමෙන් හරි අපේ
කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට සහයෝගයක් දෙන්න පුළුවන්.
ඔබ කුරුනෑගල ප්රදේශයේ කෙනෙක් නෙවෙයි නම් මෙන්න එතනට
එන මැප් එක
කුරුනෑගල පුත්තලම් පාරේ සාරගම වැව ලග.
ඔයාලා එන්නේ බස් එකේ නම් කුරුනෑගල ටවුන් එකේ ඉදන්
වාරියපොල, හංහමුණ, කටුපොත, කනෝටුව, කීණගස්පිටිය,
තිත්තවැල්ල හරහා ගෝනගම.......... ඔය ඕනෙ බස් එකක එන්න
පුලුවන්.
එහෙම නම් මෙතුවක් කාලයක් මුහුණු පොතෙන් අන්වර්ථ නාම වලින්
හදුනාගෙන හිටපු ලෙන්ගතු යාළුවො ටිකක් හැබැහින් දැකගන්න. කතා
කරන්න සතුටු වෙන්න. වෙසක් මාසේ 25 වෙනිදා (පුන් පෝයදාට
පසු දින) උදෑසන 10 සිට කුරුණෑගල එන්න.
මුහුණු පොතේ ෆේක් මිතුරන් මිතුරුකම පිළිබඳව නිර්මාණය වූනු වීඩියෝවක් පහල ලින්කුවෙන් ගිහින් බලන්න පුළුවන්.
යාළුවො අපි යාළුවො
අවවාදයයි.
මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත
අවවාදයයි.
මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත
ගොඩක් පින් සිද්ධ වෙනවා බන් මේ කරපු උදව්වට
ReplyDeleteතෑන්ක්ස් මචෝ
ReplyDelete078 34 51 340
ReplyDeleteඅති ගරු හොර කුකුළා
.
077 196 0 145
අවලන් කටා (ආරච්චි බබිසේන)
එල වැඩක්. ඒත් අපි නම් දුර බැහැර නිසා එන්න නම් වෙන්නෙ නෑ මචෝ.
ReplyDeleteමේක දැම්මෙත් වැඩේ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට සපෝට් එකට තමයි මචෝ :)
Deleteඑකවුන්ට් ෆේක් වුනාට වැඩේ ෆේක් නෑ නේද ?
ReplyDeleteඅපිත් කාලෙකට කලින් බුකියේ හිටියේ ඔය ෆේක් බෝට්ටුවේ නේ. මේ අයට ඉතිං අපිත් සහයෝගයක් දෙන්න ඕන කියලා හිතුනා. මේ වැඩේ නම් ෆේක් නෙවෙයි :)
Deleteහොඳයි හොඳයි.
ReplyDeleteඒ උනාට කුරුණෑගල ඉඳල මෙච්චර දුර ගේන්න බෑනෙ අයිස් ක්රීම් දියවෙනවනෙ. :D
හොද වැඩවලට අපි කවදත් හෙල්ප් තමා රෙප් මහත්තයා..
ReplyDeleteඅම්මටසිලි දැන් දනල් වලට සල්ලි එකතු කරන අලුත්ම ක්රමයද බ්ලොග් වලින් ඉල්ලන එක?
ReplyDeleteසැක් මට අමතක වුනානේ ඕක.ලබනපාර මාත් ඔහොම සල්ලි එකතු කරනවා අපේ බත් දන්සලට!
මේ තැපෑලෙන් අයිස්ක්රීම් එවන්න බැරිද?දුර වැඩියි බන් නැත්තම්.මෙහෙ ඉඳන් ඔහේ එනවා කියනේ අයිස්ක්රීම් කන්න! O_o
:-) (y)
ReplyDeleteතැන්ක්ස් ඈ... අපි වෙනුවෙන් අපි.
ReplyDeletejaya weva!
ReplyDeleteතෙරුවන් සරණයි !
ReplyDeleteඅළුත් වැඩක්. එත් මුදල් අරවිදියට send කරද්දී සැකයක් උපදිනේ නැද්ද?.
ReplyDeleteඒකෙත් හැටි ... :(
ReplyDeleteමහා එපා කරපු එකෙක් ඕක මට කිව්වා. මම හිතුවේ නම වගේම ඕකත් Fake කියල :P
ආයේ කුරුණෑගල මොකුත් තියෙනවනම් කල් ඇතුව කියන්න :D