දිව ගියෙමි
නිරුදක කතරක
දිය බිදක් සොයාගෙන
හති වැටෙන තුරු
වේගයෙන්
දැනෙන විට
දිවගියේ
මිරිගුවක් දැක බව
සවියක් නැත ගතට
නැවතත් හැරෙන්නට
දිය බිදක් නැතත් පවසට
අහරක් නැතත් බුදිනට
තියේ එකම එක
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පුංචිම පුංචි බලාපොරොත්තුවක්
පමණක්ම
දිවියට
ප.ලි. මෙලෝ රහක් නැතුව බුකියට වෙලා රස්තියාදු ගහනකොට කුරුටු ගෑවුන පද ටිකක්.
ලස්සන අරුතක් ථියෙනෙඅ පද ඩිංගක්....
ReplyDeleteතැන්කු ඇ :))
Deleteබලාපොරොත්තුව අරක නේද???????
ReplyDeleteදිය බිදක් බං. :D :P
Deleteන
ReplyDeleteර
ක
ම
නෑ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් ජය වේවා !!
Deleteඑළ ඈ................
ReplyDeleteතැන්කු ඇ..
Deleteඑකම එක බලාපොරොත්තුවක්!!!!
ReplyDeleteහ්ම්ම් එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් !!!
Deleteසමහර මිනිස්සු ඔය කියන පුංචිම පුංචි බලාපොරොත්තුවෙන් ගොඩාක් ලොකු දේවල් කරලා තියෙනවා..
ReplyDeleteහ්ම්ම් ඒක ඇත්ත. දැන් මටත් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් විතරමයි....
Deleteම්ම්ම්...බ්ලාපොරොත්තුව...ජීවිතය ජීවත් කරන බලාපොරොත්තුව.. ඇත්ත..
ReplyDeleteජීවිතය ජිවත් කරවන එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක්....
Deleteකියන්න වැරැද්දක් නෑනෙ රෙපෝ ඔය තියෙන්නෙ අපූරුවට..
ReplyDeleteතැන්කු මි ගොඩයෝ :))
Deleteරෙපා සෙන්ටිමෙන්ටල් වෙලාද මන්දා :ඩ්
ReplyDeleteපද ටික එලය
එහෙම වෙලාද මංදා :P
Deleteතැන්කු පුබුදුවෝ :))
අපූරුයි හ්ම්ම් :)
ReplyDeleteතැන්කු :D
Deleteමොකක්ද කියමු බලන්න ඔය බලාපොරොත්තුව? ;)
ReplyDeleteකියන්නම් ලගදීම :))
Deleteපුංචිම පුංචි බලාපොරොත්තුවකුත් ඇති ජීවිතේට අයියේ...
ReplyDeleteහ්ම්ම් එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් :))
Deleteහ්ම්ම්ම්...
ReplyDeleteබලාපොරොත්තු..
හ්ම්ම්.....
Deletelassana pada tikak ayya..........ayeth ennamko me patte.......... :)
ReplyDeleteතැන්කු අරලියා. ආයෙත් එන්නකෝ :))
Deleteහොඳ බලාපොරොත්තුවක් වෙන්න ඇති එහෙනම්..
ReplyDeleteහ්ම්ම් වෙන්න ඇති සමහරවිට......
Deleteමක්ක කොරන්නද...
ReplyDeleteජිවත් වෙන්න...
Deleteඉක්මනට කසාද බැඳපන්
ReplyDeleteමගුලක් කතා කරනවා, කසාද බදින්න කලින් ජිවත් වෙලා ඉන්න ඕනනේ බං.
Deleteදැක දැක මිරිගුව පසුපස දිවයන විට
ReplyDeleteඑය මිරිගුවක් බව කීවත් නුඹහට
නුඹ පිළිගත්තත් හිත නොපිළිගන්නා තරමට
අන්ධවීදෝ නුඹ ආදරේ නාමෙට......
ජීවිතේ ජීවත් කරන්නේ බලාපොරොත්තු තමයි රෙප් අයියේ. මෙලෝ රහක් නැතුව රස්තියාදු ගහන ටයිම් එකක් කියන්නේ ඉතින් කවියන්ට කතාකාරයින්ට රත්තරන් හෝරාවක් කියලයි මම හිතන්නේ. හැම වෙලාවේම නැති වුනාට සමහර වෙලාවට. මොකද මොලේ ඔල්මොරොන්දම් වෙලා ඉන්නකොට තමයි සුපිරි ලයින් කවි ටෝක් හිතට ගලාගෙන ගලාගෙන එන්නේ.
ReplyDeleteවට්ස් ද බලාෆොරොත්තු ? අරක නේද.. මං දන්න අරක... :) උඹ ගාව කවි වත්තක් තියනවද ? නියමයි නියමයි.
ReplyDeleteඅඩුගානේ බලාපොරොත්තුවක් වත් තියෙන එක කොයිතරම් දෙයක්ද? සමහර අයට එහෙම දෙයක් වත් නැහැ
ReplyDelete