ශේෂ පිරික්ෂුම
තුලනය නොවූ විට
සෙවුයෙමි දාගෙන
මග හැරුන එන්ට්‍රිය
මාගේ සැලරිය
හොරෙන්ම අරගෙන
දාල තිබුනා උඹ
පර්චස් ඕඩර්ස් අගේට
econ ආදරේ
කෙනෙකු ආදරය පුදයි
තවකෙකු ආදරය යදියි
යදින්නන් හට පුදන්නන්
හමුවූ විට
එතන සෙනෙහස
උපදියි
ඉල්ලුම සැපයුම
සමතුලිතයි
ඉල්ලුමට සැපයුම දෙන්න ඔ්නේ නැත්තං වටිනාකම බහිනවා.... ටිකක් සැපයුම අඩු කළා නම් තව ටිකක් වටිනාකම වැඩි කරගන්නත් අැහැකි...........
ReplyDeleteසැපයුම අඩු කර මිල වැඩි කර ආදරේ කළුකඩ මිලකට විකුණනු ලැබේ
Deleteහෙක් ... හෙක්.... හෙක්... අපූරුයි.
ReplyDelete^_^
Deleteඉල්ලුමට සැපයුම සමතුලිත කර ගන්න එකනේ ඉතින් අමාරුම වැඩේ..
ReplyDeleteඋපරිම අවම මිල සිමා දාලවත් මොකක් හරි කරගන්න බලමු :(
Deleteබලද්දි ආදරෙත් හරියට මගේ accounts පේපර් එක වගේනෙ.හරිගියේ නෑ....ශේෂ පිරික්සුම තුලනය වෙන්නෙම නැතිනිසා අන්තිමට අත හැරලා දැම්ම
ReplyDeleteමම නම් ජීවිතේට මොන විභාගෙකදීවත් ඕක නම් බැලන්ස් කරන්න හිතන්නේවත් නෑ -_-
Deleteඒකත් එහෙමයි නෙහ්..
ReplyDeleteඒකනේ කියන්නේ :/
Deleteමටනම් හැමදාම ප්‍රභල උනේ අවස්ථික පිරිවැය
ReplyDeleteඉල්ලුම් සැපයුම් නියායත් එක්ක දිගටම යන්න ඕන දෙයක් ආදරේ මට හිතෙන විදිහට :) හැබැයි ඔය ආවස්ථික පිරිවැය එනකොට කෝක අරගෙන ඉල්ලුම සැපයුම දෙන්නද කියල පොඩි ප්‍රශ්නයක් :(
ReplyDeleteසයන්ස් ආදරේ මැත්ස් ආදරේ කොම්පියුටර් ආදරේ වගේ තව ටිකක් ලිව්ව නං හරි බං.
ReplyDelete