සිතින් කවිකාරකම් කර
හිතුවක්කාර සමනලයට
දහසක් මල් පිපිලා පාර
දෙපසම
මලින් මලේ රොන් උරණ
නිතරම ගුවන් ගත වෙන
උමතු සමනල් ඇස් යට
හින හෙව්වට
ආදරේ .....
ඉගිලිලා ගොහිල්ලා
සමනලයා තටු සලා
දැන්වත් ඇහැරියන්
රෝස හීනෙන් උඹේ
එතකොටවත් පෙනෙයි
මායාව ආදරේ
_____


.jpg)