Tuesday, July 29, 2014

රැඩිකල් පෙම්වතෙක්



මචං 

ඒක පට්ට කෑල්ල 

දුන්න බං ෆුල් සැපක් 

එලි වෙනකම්ම ඊයේ

අහවල් ටෙලියේ හිටපු

අහවල් නිළියටත් 

කලේ මම ගිය සුමානේ 

ඔතපන් ඔය මල් පැට්ටා

ගහගෙන ජෙට් එකට තෙල් 

යනවා මං

දැන් හඳේ 

ගහන තරමට පම්පෝරි 

වෙන්න පුළුවන් ඉක්මනින් 

උඹටත් 







රැඩිකල් පෙම්වතෙක්
____

8 comments:

  1. පට්ට ටෝක් එක.. නියමයි දිගටම ලියන්න..

    ReplyDelete
  2. උඹත් එහෙනම් දැන් රැඩිකල් වෙලා ඈ!

    ReplyDelete
  3. ඒ.... ‍රැඩිකල් කියන්නෙ මොකද්ද බං.... ඔක්කොම ඉඳගෙන රෙන කොට එකෙක් හිටගෙන රෙනව වගේ එකක්ද ?

    මට තේරෙන්නෙ නෑ තාත්තෙ කියල දෙනවද.....

    ReplyDelete
  4. ‍රැඩිකල් කෙසේවෙතත් මූ ලුම්පන් පෙම්වතෙක්

    ReplyDelete
  5. ආ මාරයි, එත් මොකක්ද බං රැඩිකල් කතාව?

    ReplyDelete