Monday, July 21, 2014

රැඩිකල් ආදරේ


දුටිමි 

රට වට 

බුදියමින්
ගැහැනු සමගින් 

ඇති වෙන තුරු 

ප්‍රේමයට පිවිතුරු 

කන්‍යාවියන් 

සොයනා 

රැඩිකල්
     
   උපාසකවරු......
____

7 comments:

  1. Replies
    1. මේකටත් බුකියේ වගේ ලයික් බට්න් එකක් තිබ්බ නම් පට්ට :D

      Delete
  2. එකනේ කියන්නේ මීයෝ දෙක දෙක අල්ලනවා කියල
    අල්ලලා නිකන් ඉන්නේ නැ රෙද්දේ පාටත් බලනවා

    ReplyDelete
  3. අනේද කියන්නේ සුදු රෙද්දෙන් වැරදි වහගත්ත උදවියනේ ඉන්නේ..

    ReplyDelete
  4. මම නම් එහෙම නැහැ බං ........

    ReplyDelete
  5. එකගයි................... උපරිම එකගයි.................

    ReplyDelete
  6. අනේ මන්දා බන් මේවා කාට කියන්නද කියලා. ආදායමටට ගණිකා වැඩේ කරේ ශේප් එකේ. පුතාට බඳින්න හොයානවා මැස්සෙක්වත් වහපු නැති කෙල්ලෙක්ව. බලන් ගියාම මුන් ඔක්කොටම පිස්සු.

    ReplyDelete