Saturday, July 26, 2014

බුකිය මොටද.......ලංවී මුණ ගැසෙනු බැරී.............





බුකිය වටේ සෑම කොනේ නුබම පෙනේ

ලයික් එකක් වත් දානවා කොහොම හරි

චැටුත් නැතුව හිටියත් බුකියේම අපි

දාහක් දේ තිබේ කීමට බැරුව වැසි.......


බුකියේ උන්ට දාහක් ඇස් ඇති හින්දා

ලයික් කමෙන්ට් චැට් මොකවත් නැති හින්දා

බ්ලොග් ගෙට් වලට යන්නත් දැන් බැරි හින්දා 

බුකියම හොඳයි බ්ලොග් ජි ප්ලස් නැති හින්දා  


ලයික් මොටද පෝස්ට් එකක් දමනු බැරී....

කමෙන්ට්ස් මොටද රිප්ලයි එක දෙන්න බැරී.......

දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී......

බුකිය මොටද.......ලංවී මුණ ගැසෙනු බැරී.............

5 comments:

  1. එහෙමම කියන්න එපා අනේ...........................

    ReplyDelete
  2. ප්‍රොෆයිල් පික්චරේ දැක මං බැදී ආලේ
    එපා උනා දුටුවම වත ඇල්බමයේ

    ReplyDelete
  3. //බුකිය මොටද.......ලංවී මුණ ගැසෙනු බැරී.............// :D :D

    ReplyDelete
  4. බුකියම හොඳයි බ්ලොග් ජි ප්ලස් නැති හින්දා

    :(

    ReplyDelete