Friday, July 18, 2014

සමනල් හීනය


සිතින් කවිකාරකම් කර 
හිතුවක්කාර සමනලයට
දහසක් මල් පිපිලා පාර 
දෙපසම
 
මලින් මලේ රොන් උරණ 
නිතරම ගුවන් ගත වෙන 
උමතු සමනල් ඇස් යට
හින හෙව්වට 
ආදරේ .....

ඉගිලිලා ගොහිල්ලා 
සමනලයා තටු සලා 
දැන්වත් ඇහැරියන් 
රෝස හීනෙන් උඹේ 
එතකොටවත් පෙනෙයි 
මායාව ආදරේ
_____

4 comments:

  1. ආදරේ නම් මායාවක් තමයි......:D
    අපූරු නිර්මාණයක්....!!!
    ඉස්සර මේක ලිව්වේ රෙපා කියලා එකෙක්. දැන් කෝ ඒ රෙපා...:3

    ReplyDelete
  2. මායාවක් මයි ආදරේ....

    ReplyDelete
  3. SHOAK KAI YAK NEDA

    ReplyDelete