Sunday, July 13, 2014

මොර සූරන වැස්සට



හංගන් ඉන්න දරදඬු 
පිරිමි හිත යට
ඉඩෝරයට හසුව වියලුනු 
හදවත 
තෙමාපන් මොර සූරන 
වැසිදියෙන් 
ප්‍රේමයේ සැඩ රළින්
කැඩී සුනු විසුනු වී 
යන්නට 
ගල් සිත් වාන් දොරටු
 සියල්ලම
___ 

12 comments:

  1. මොකද බං වෙලා තියෙන්නේ ගිනි පුක්ගාය හැදිලද එක දිගට බ්ලොග මතක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ බන් බුකියේ ඔහේ ලියලා දාන ඒවා බුකි බිත්තියටම විනාස වෙලා යන්න නොදා මේකටත් එහෙම්ම අත ඇරලා දාන්න හිතුනා. ඒකයි :D

      Delete
  2. මම මාතෘකාව දැක්ක ගමන් හිතට ආවෙ...කාලෙකින් රෙපා ලියන නිසාම මොරසූරන වැහි වහිනවා ඇති කියලයි

    ReplyDelete
    Replies
    1. රෙපා මලා බං, දැන් ඉන්නේ අරුණ :D

      Delete
    2. අඩේ උඹ උගෙ නෑයෙක්ද ?

      Delete
    3. උගේ නිවුන් සහෝදරයානේ බං ;)

      Delete
  3. ලගදිම වහිවී වගේ මට පේන විදිහට..

    ReplyDelete
    Replies
    1. හැමදාම අකුණු ගහනවා විතරයි, වැස්ස නෑ පේන මානෙක :D

      Delete
  4. මොනා හරි වේගන යන පාටයි අරුණ අයියේ...

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ හැමදාම මොන මොනවා හරි වේගෙන යනවාම විතරනේ, ;)

      Delete