Saturday, September 20, 2014

ලයිෂන් ආදරේ



ආදරේ අවසානය 

කියන්නේ 

රුපියල් 5000 ක්

 ගෙවලා ගන්න

එකට බුදියාගන්න දෙන 

ලයිෂන් එකට නම් 

කැමතියි මං හැමදාමත් 

ලයිෂන් නැතුවම පදින්න 

වාහන ...
____

17 comments:

  1. උඹ කැමති වෙයි. ඒත් අපරාදේ වාහන ටික නිකම්ම දිරාපත් වේවි

    ReplyDelete
    Replies
    1. දිරනවා කිව්වේ දැන් අනුන්ගේ වාහනද? ;)

      Delete
  2. හැක් හැක්... හපොයි අයියා :p

    ReplyDelete
  3. කියල දාපු හැටි කෙලින්ම ඒක...

    ReplyDelete
  4. අනේ යකෝ..පට්ට උපරිම බන්...කටේ දිවේ ගැවෙන්නේ නැතිව කියල තියෙන හැටි විතරක්...

    ReplyDelete
  5. ඔය ගාන room එකටත් එක්කද........
    එහෙම නම් පව්......

    ReplyDelete
  6. කතාව ඇත්ත. ලයිෂන් නැතුව පදිනවා නම් කිරිපිටි ගේන්න ඕන නෑ, ක්ලිනික් යන්න ඕන නෑ, පොලේ යන්න ඕන නෑ, කඩේ යන්න ඕන නෑ. කාබී ජීබූ තමයි.

    ReplyDelete
  7. එල ඈ .... වාහනයක් දෙකක් පැදලා පුරුදු වෙලාම ලයිසන් ගත්තා නම් හරි නේ ......

    ReplyDelete
  8. ලර්නස් බෝඩ් එකක් වත් ගහගනින්

    ReplyDelete
  9. මට නං හිතෙන්නෙ අනුන්නෙ වාහනපැදල පැදලම රෙපාට මලකඩ හැදෙයි කියල හික් හික්

    ReplyDelete
  10. එතනින් ආදරේ අවසන් වෙනව නම් ලයිෂන් නොගෙන ඉන්න එක තමයි හොඳම. හැබැයි මං හිතන්නෙ පටන් ගන්නෙ එතනින්...

    ReplyDelete
  11. අහුවුනොත් දඩත් ගෙවපන්කෝ එහෙනම්... :P

    ReplyDelete
  12. ආදරේ අවසානය? එතන ඇබිකුත්තන් අව්ලක් වගේ දෙයක් මිසක්... ලයිසන් නැතුව කොයිදේත් කරන උන්, එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඕකේ ගාන අවුලක් තියෙන්න හැටියක් කොහෙද අනේ දැන් ලිමොසින් එකෙන්, අලියා පිටේ ඇවිත් බැහැල.. ලැයිසම අරගෙන හෙලිකොප්ටරෙන් යන එකේ... 5000 කියන්නේ ටිප් එකක් වගේ නැද්ද?

    ReplyDelete