හැගෙන්නේ එක දෙයයි
දැනෙන්නේ එක දෙයයි
මගේ මුළු ජීවිතේම
ඔය ඇස් දෙක ඇතුලේ........
දැනුනොතින් ඔය හිතට
පුංචිම පුංචි දුකක් හරි
වැටුනොත් ඔය ඇස් දෙකින්
එක පුංචි කඳුළු බිංදුවක්
පිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........
හැගෙනවා දැනෙනවා
ලස්සනයි කියලා මුළු ජීවිතේම
කාලෙකට පස්සේ
ඇත්තමයි මම ආදරෙයි
අහස තරං...........
හෑ.... ඒ කියන්නේ උබත් අමාරුවේ වැටුනද?
ReplyDeleteමොන පිස්සුද? එහෙමත් අමාරුවේ වැටෙනවාද බං අපි. :D :D :P
Deleteකාලෙක බුකියෙත් ඕක කිව්වා නේද???
ReplyDeleteජය මංගලම් කිව්වා...
එහෙමත් උනාද? මතක නෑ වගේ. මංගලම් ??? :D :D
Deleteඑහෙනං රෙපත් ඉවරයි.... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
කවුද රජෝ ඉවර වෙලා තියෙන්නේ හැබෑට. රජාටත් රාජ සම්පත් ඩබල් ත්‍රිබල් වී ලැබේවා :D :D
Delete//..ඇත්තමයි මම ආදරෙයි
ReplyDeleteඅහස තරං...........//
වාව්..ලස්සනම ලස්සනයි අයියේ....
:D :D <3 <3 <3....
Deleteඒකටත් ජයසිරි මංගලම් කිව්වලු...ඔන්න ඔන්න වහෙන් හොරෝ කිව්වලු කවිය අතරින් හිතේ තිබුණ දේ...
ReplyDeleteඔන්න ඔන්න බොරු එපා හ්ම් හ්ම් විස්තර කියන්න වෙයි දැන් හැමෝටම...
මොනව වුණත් කවියනම් සුපර්...
මංගලම්?? ආදරේ කිව්ව ගමන් මංගලම් කියලා අමාරුවේ දාන්නයි නේද හදන්නේ. විස්තර නේද? ඔය අහල පහල ඉන්න එක්කෙනා ගෙන් ඇහුවොත් හරියටම කියයි විස්තරේ. ඒක අහලා කනෙන් ලේ ආවොත් පුළුන් රෝලක් මා ගානේ :P :P :D :D
Deleteම්ම්ම්ම් ලස්සනයි
ReplyDeleteම්ම්ම්ම් ටැංකු ටැංකු :D :D
Deleteහෝ හෝ....... ආල හැගුම් මෝදු වෙලා.... ( සිතුවිල්ලක් පමණයි කියලා දාල නෑ )
ReplyDeleteඅදහස ලස්සනයි
එහෙම වෙලාද දන්නේ නෑ මචං. තේරෙන්නේ නෑ :D :D
Deleteහිරයක් ගන්නවා කියලා කියන්නේ ඔය හේතුනිසා වෙන්න ඇතිනේද ඔයවගේ කාරනාවලට ....
ReplyDeleteබුදු අම්මෝ. මෙන්න ඒ ගමන හිරේ අරින්නත් හදනවෝ. මට හිරේ යන්න නම් බැරියෝ ......:((((
Delete//එක පුංචි කඳුළු බිංදුවක්
ReplyDeleteපිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........//
මට හිතට වැදුනෙ මේ කෑල්ල..ලස්සනයි..
එව්වා නම් බොක්කෙන්ම ආව අදහස් තමා. ටැංකු ටැංකු :
Deleteබොලේ හැබෑට. රෙපා සීරියස්වෙලා.
ReplyDelete:D :D
Deleteහිත පතුලෙම තිබුන අදහසක් වගේ..හරිම ලස්සනයි..කාලෙකට පස්සෙ නෙමෙයි හැමදාමත් එයාට අහස තරම් ආදරේ කරන්න.. :))
ReplyDeleteම්ම්ම් ඔව් හැමදාමත් මං ආදරෙයි අහස තරම්. සිත් රූ ටත් මංගල සීනු හැඩවුනාට පස්සේ මේ පැත්තට ආවාමද කොහෙද. ජය වේවා :D :D
Deleteලස්සනයි යාළු..:)
ReplyDeleteටැංකු යාලු :D :D
Deleteරෙප් අයියා කිවුවෙත් නෑ..මේක නම් හදවතින්ම ලිවුව එකක් වගේ...ජය වේවා.....
ReplyDeleteනිෂ් ඉතිං මේ දවස් වල බස් පදින එකමනේ කරන්නේ. කොහේ හොයන්නද? ජය වේවා !!!
Delete:D :D ඔයා තමයි ඒකට වගකියන්න ඔනා ඔන්න...
Delete:D :D :P බස් එකට ජය වේවා !!!
Deletehitata wadunu lassana kavi tikak ayya........godak lassanai......
ReplyDeleteටැංකු අරලියා :D :D
Deleteමල් සරා විදලා වගේ අනේ අපේ රෙපා............
ReplyDeleteරෙපා පවු නේද බං :D :D
Deleteආව්ව්ව්ව්ව්ව්... රෙපා අයියාටත් සීනු හැඬවිලා ආ...;)
ReplyDelete:D :D :D
Delete"ඇත්තමයි මම ආදරෙයි
ReplyDeleteඅහස තරං..........."
මේ දවස් වල අපිත් ඔහොම තමා... :)
දිනේෂ් නිසා සිකුරා අමාරුවේ වැටිලා දැන් ටිකක් කල් නේ. ඔහොම යන් ඔහොම යන්. ජය වේවා :D :D
Deleteඅහස හරි විශාලයි නේද :)
ReplyDeleteඅහසේත් ඉමක් කොනක් හොයා ගන්න බෑ. අනන්තය වගේ.:D :D
Deleteලස්සනයි, සොදුරුයි, ආදරණීයයි, පින්බරයි.......හ්ම් හ්ම්....
ReplyDeleteහ්ම්ම් තව තව :D :D
Deleteකාටද අප්පේ ඒ?
ReplyDeleteහිතෙන දේවල් මෙව්වා එකටද :P
උඩින් කමෙන්ට් කරලා තියෙන එක්කෙනෙකුට බං :D :D
Deleteහිතෙන දේවල් තමයි. හේතුවක් ඇතුව :P
//එක පුංචි කඳුළු බිංදුවක්
ReplyDeleteපිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........//
මගෙ දෙයියෝ කදුලු වලින් ජීවිතයක් ගිනි ගන්න?
ඇසිඩ්ද බං හැලෙන්නේ
ජය අහ් !
පැට්රල් ද මංදා බං :D :D
Deleteරෙපාට හරිගොස් ඇති සෙයකි...
ReplyDeleteජයි සිරි මංගලම් කීවා!!!
:D :D
Deleteඩෙත් වෙඩිමයි බ්ලොග් එකෙත් පෙම වෑහෙනව.............
ReplyDeleteආදරෙයි අහස තරම් ....... :))))))))
Deleteමේ නොකියා කියන්නේ මොනවද රෙප් අයියා.......
ReplyDeleteනොකියා නම් මොකුත්ම කියලා නෑ නංගි. ආදරෙයි මං අහස තරම්. කාටද කිව්වේ කියලා දන්නෝ දනිති :D :D ..
Deleteළඟක ඉඳං එක දිගටම ආදරේ ගැන කියද්දී හිතුනා මොකක් හරි දෙයක් සිද්ද වෙලා කියල.
ReplyDelete:D :D :D :))))))
Deleteමං නම් හිතන්නේ මේ කවිය ලියල තියෙන්නේ කවියා ඉස්සර ආදරෙන් හිටපු කෙනෙක් (ගෑල්ලමයෙක්/බිරිඳක්) ගැන එච්චර තැකීමක් කරන්නේ ඉන්නේ නැතුව ඉන්නකොට කවියාට හිතෙනවා එකපාරටම මම එයාට ඉස්සරටත් වඩා ආදරෙයි කියල. ඒ වුනත් එහෙම ආදරේ දැනෙන්න හේතුවක් තියෙන්නේ ඕනේනේ එක කියන්නේ නෑ. එක දන්නා එකම කෙනා කවියා විතරයි. ආදරේ කරන්නේ ගෑල්ලමයෙක්ට නම් හේතුව මොකක්ද කියල හිතාගන්න බෑ. එත් බිරින්දක්ගෙන් නම් පවුලට "අලුත් සාමාජිකයෙක්" වගේ කියල හිතන්න පුළුවන්නේ.
ReplyDeleteඅපොයි මේ පැතුමා හිතපු දුරක්. අලුත් අර්ථකතනයක්. එල එල මචං :)))
Deleteඅෆ්ෆාටසිලි මම මේ අදහස පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක මේ ලඟදි ඇහුවා මගේ වෙන්ඩ හස්බන්ඩ්ගෙන්.... මොනා වුනත් මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්...
ReplyDeleteවිටක කඳුළු
විටක සිනහාව
දෙන්න පුළුවන්ලු
ආදරේට.... තව තව දෙවල් දෙයි :) දැනට ඔය ඇති....
රෙපාට නම් මොනවම හලි වෙලා වගේ හැබැයි... චැට් එකෙදි ඇහුව කිවුව දෙවලුත් එක්කම මට හිතුනා... හා හා අපිත් දිගටම ඉන්නවනේ... :)
___සිහින මදාරා___
හෙහ් හෙහ් හෙහ් වෙලා වෙලා. ටැංකු උපදෙස් ටිකට. ඔන්න ඉතිං ඔය ජෝඩුවටත් මගේ උණුසුම් සුභ පැතුම්. :P :D :D
Deleteකෝ බං මගෙ කොමෙන්ට් එක??????????????????????????????????????
ReplyDeleteදන්නේ නැතෝ ස්පෑම් වලත් නැතෝ :((((
Deleteපු රෙපා...දුකටත් එක්ක ඔන්න ඔහේ කේක කෑල්ලක් කමු...
ReplyDeleteකමු කමු කේක් කමු :))))))
Deleteඈ...මරුනේ..රෙපාට හරි ගීං...මේ අඩේ එව්වා හරි යන්නේ නෑ ඈ...මමයි කෙල්ලයි උඹලගේ හානි මුන් එකට එනවා ඈ...කේක් තියපල්ලා ඈ...
ReplyDeleteඒ මොකක්ද බං ඒ ???
Deleteදැන් උඹ ඔය කොහේ හරි දිහාවේ කේක් කන්න එන්නේ කුරුල්ලෙක් වගේ පියාඹගෙනද කිඳුරෙක් වගේ පිනා ගෙනද කියපන් මුලින්ම :P
හම්මේ මෙච්චර පෝස්ට් තොගයක් ලිව්වද අප්පා මේ සති දෙක තුනට... පිස්සු හැදෙනවනේ.
ReplyDeleteරෙපා අයියටත් හරි ගොහිං වගේ ඈ... මගෙනුත් සුභ පැතුම් පිළිගන්ඩෝ... දැන් කවද්ද නිල වශයෙන් අමාරුවේ වැටෙන්නේ??
මෙච්චර පෝස්ට් කිව්වේ ???
Deleteඅපොයි කට්ටියම සෙට් වෙලා මාව අමාරුවේ දාන්නමනේ හදන්නේ. :((
ශා...නියමයි...ආදරේ වැහෙන්නේ ඔය...
ReplyDelete