Friday, April 27, 2012

ආශ්චර්යට ෂෝට් කට්


පාන්

කාපන්

තවත් 

වැඩිපුර

යන්න

අපටත්

ආශ්චර්යයට.

31 comments:

  1. මොකටද මල්ලි පිටරටින් ගේන පිටි ගිලින්නෙ... දේශප්‍රේමී, දේශමාමක ජනතාව විදිහට අපි බත් කාල ආශ්චර්යා බලන්න යන්කො... ;)

    ReplyDelete
    Replies
    1. හාල් මිල කොච්චර අඩුද පාන් වලට වඩා. 2500 න් ජිවත් වෙන දේශප්‍රේමී දේශමාමක ජනතාවක් හැටියට රටේ සංවර්දනයට උර දෙන්න ඒකෙ කොටස් කාරයෝ වෙන්න ඕන නම් අපි ගිලින්න ඕන මිලෙන් වැඩි ගුණෙන් අඩු පාන්ම තමයි සාතන් අයියා :)

      Delete
    2. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      :D

      Delete
  2. පාන් නොකා...ලොකු මාමලා ‍වගේ කන්න තියෙන්නේ "මාතෘ භූමිය"

    :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ. අන්න කෑම. ආශ්චර්යයේ ජාතික ආහාරය :))

      Delete
  3. පාන් කියන දේ රහයිද අයියේ...? ;D

    ~ මාතරේ

    ReplyDelete
  4. ඇමරිකාව වර්ජනය පාර්ට් 2 බං ඔය

    ReplyDelete
  5. පිටි මුට්ට ටිකක් වෙයි.............

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම තමා ආශ්චර්යමත් සෞභාග්‍යවත් රටක මිනිස්සු ඉන්න ඕනේ. පිටි මුට්ට වගේ පුෂ්ටිමත් මිනිස්සු :))

      Delete
  6. කිතුල් පැණි එක්ක කෑවට අවුලක් නෑනෙ.....:D

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනවා නම් මොනවා එක්ක කෑවම මොකෝ :))

      Delete
  7. පාන් පිටි 8.50 කින් ගිහින් බං....දැන් කයි පාන් :D :D

    ReplyDelete
    Replies
    1. 8.50 ක් මක් කරන්නද බං 85 කින් වත් යන්න ඕනේ ආශ්චර්යට යන්න :D :D

      Delete
  8. පාන් මිල ඉහල නංවා දේශප්‍රේමී සහල් පිටි නංවන්නට දායකවූ රජයට අපේ ප්‍රණාමය...

    ReplyDelete
  9. පාන් කියාගන්න වෙන්නේ නෑ ඕං බලපං

    ReplyDelete
    Replies
    1. පාන් බැරි නම් කේක් කියපන්. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට එහෙම අනම් මනං කියනවා එහෙම නෙවෙයි ඔන්...:)))

      Delete
  10. දැකපු කාටුන් එකක් මතක් වෙනවා. " හානේ තනිකරම පාන් නේ ?" කියන එක. අර ගෑනු කෙනෙක්ගේ පෙන්ඩන්ට් එක විදිහට පාන් පෙත්තක් එල්ලගෙන ඉන්නකොට තව ගෑනු කෙනෙක් ඒක කියන්නේ.

    ReplyDelete
  11. අපිත් කොලබ වුනාට පාන් කෑම නවත්තලා ගොඩක් කල්.ඒක නිසා ගානක් නැහැ ඒත් බත් පත උයාගන්න වෙලාවක් නැති වැඩ ඇරිලා අමාරුවෙන් බස් ඒකෙ එල්ලිලා එන මිනිස්සුන්ට නම් ලොකු අමාරුවක්

    ReplyDelete
    Replies
    1. අන්න රට වෙනුවෙන් කැප කිරීම් කරන ආශ්ච්ර්යයට යන්න පාර පෙන්නන මිනිස්සු :))

      Delete
  12. පිටි ත්‍රස්තවාදයට එරෙහිව නැගිටිමු.....

    ReplyDelete
  13. කෑම ගැනමයි හිතපන් පොඩ්ඩක් රැට ගැන.අපේ ඇමතිවරු වගේ හැදියල්ලා.....

    ReplyDelete
    Replies
    1. කෑම නැතුව කොහොමද ආශ්චර්යයට යන්නේ. පළමුව පාන්. දෙවනුව රට :(

      Delete