කිලෝමීටර් නැති පිස්සෙකු ගේ සොදුරු නවාතැන්පොල
මොකටද මල්ලි පිටරටින් ගේන පිටි ගිලින්නෙ... දේශප්‍රේමී, දේශමාමක ජනතාව විදිහට අපි බත් කාල ආශ්චර්යා බලන්න යන්කො... ;)
:)
හාල් මිල කොච්චර අඩුද පාන් වලට වඩා. 2500 න් ජිවත් වෙන දේශප්‍රේමී දේශමාමක ජනතාවක් හැටියට රටේ සංවර්දනයට උර දෙන්න ඒකෙ කොටස් කාරයෝ වෙන්න ඕන නම් අපි ගිලින්න ඕන මිලෙන් වැඩි ගුණෙන් අඩු පාන්ම තමයි සාතන් අයියා :)
@ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !:D
පාන් නොකා...ලොකු මාමලා වගේ කන්න තියෙන්නේ "මාතෘ භූමිය":)
ඔය තියෙන්නේ. අන්න කෑම. ආශ්චර්යයේ ජාතික ආහාරය :))
පාන් කියන දේ රහයිද අයියේ...? ;D~ මාතරේ
පාන් කාලම බලා පාන් :D
ප පා...... න්
පාන්ම කාපාන්:D
ඇමරිකාව වර්ජනය පාර්ට් 2 බං ඔය
හික්ස්.....
:D
පිටි මුට්ට ටිකක් වෙයි.............
ආන්න එහෙම තමා ආශ්චර්යමත් සෞභාග්‍යවත් රටක මිනිස්සු ඉන්න ඕනේ. පිටි මුට්ට වගේ පුෂ්ටිමත් මිනිස්සු :))
කිතුල් පැණි එක්ක කෑවට අවුලක් නෑනෙ.....:D
සල්ලි තියෙනවා නම් මොනවා එක්ක කෑවම මොකෝ :))
පාන් පිටි 8.50 කින් ගිහින් බං....දැන් කයි පාන් :D :D
8.50 ක් මක් කරන්නද බං 85 කින් වත් යන්න ඕනේ ආශ්චර්යට යන්න :D :D
පාන් මිල ඉහල නංවා දේශප්‍රේමී සහල් පිටි නංවන්නට දායකවූ රජයට අපේ ප්‍රණාමය...
අනිවා බොක්කෙන්ම :D
පාන් කියාගන්න වෙන්නේ නෑ ඕං බලපං
පාන් බැරි නම් කේක් කියපන්. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට එහෙම අනම් මනං කියනවා එහෙම නෙවෙයි ඔන්...:)))
දැකපු කාටුන් එකක් මතක් වෙනවා. " හානේ තනිකරම පාන් නේ ?" කියන එක. අර ගෑනු කෙනෙක්ගේ පෙන්ඩන්ට් එක විදිහට පාන් පෙත්තක් එල්ලගෙන ඉන්නකොට තව ගෑනු කෙනෙක් ඒක කියන්නේ.
හ්ම්ම් :))
අපිත් කොලබ වුනාට පාන් කෑම නවත්තලා ගොඩක් කල්.ඒක නිසා ගානක් නැහැ ඒත් බත් පත උයාගන්න වෙලාවක් නැති වැඩ ඇරිලා අමාරුවෙන් බස් ඒකෙ එල්ලිලා එන මිනිස්සුන්ට නම් ලොකු අමාරුවක්
අන්න රට වෙනුවෙන් කැප කිරීම් කරන ආශ්ච්ර්යයට යන්න පාර පෙන්නන මිනිස්සු :))
පිටි ත්‍රස්තවාදයට එරෙහිව නැගිටිමු.....
ජය වේවා..:))
කෑම ගැනමයි හිතපන් පොඩ්ඩක් රැට ගැන.අපේ ඇමතිවරු වගේ හැදියල්ලා.....
කෑම නැතුව කොහොමද ආශ්චර්යයට යන්නේ. පළමුව පාන්. දෙවනුව රට :(
මොකටද මල්ලි පිටරටින් ගේන පිටි ගිලින්නෙ... දේශප්‍රේමී, දේශමාමක ජනතාව විදිහට අපි බත් කාල ආශ්චර්යා බලන්න යන්කො... ;)
ReplyDelete:)
Deleteහාල් මිල කොච්චර අඩුද පාන් වලට වඩා. 2500 න් ජිවත් වෙන දේශප්‍රේමී දේශමාමක ජනතාවක් හැටියට රටේ සංවර්දනයට උර දෙන්න ඒකෙ කොටස් කාරයෝ වෙන්න ඕන නම් අපි ගිලින්න ඕන මිලෙන් වැඩි ගුණෙන් අඩු පාන්ම තමයි සාතන් අයියා :)
Delete@ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
Delete:D
පාන් නොකා...ලොකු මාමලා වගේ කන්න තියෙන්නේ "මාතෘ භූමිය"
ReplyDelete:)
ඔය තියෙන්නේ. අන්න කෑම. ආශ්චර්යයේ ජාතික ආහාරය :))
Deleteපාන් කියන දේ රහයිද අයියේ...? ;D
ReplyDelete~ මාතරේ
පාන් කාලම බලා පාන් :D
Deleteප පා...... න්
ReplyDeleteපාන්ම කාපාන්:D
Deleteඇමරිකාව වර්ජනය පාර්ට් 2 බං ඔය
ReplyDeleteහික්ස්.....
ReplyDelete:D
Deleteපිටි මුට්ට ටිකක් වෙයි.............
ReplyDeleteආන්න එහෙම තමා ආශ්චර්යමත් සෞභාග්‍යවත් රටක මිනිස්සු ඉන්න ඕනේ. පිටි මුට්ට වගේ පුෂ්ටිමත් මිනිස්සු :))
Deleteකිතුල් පැණි එක්ක කෑවට අවුලක් නෑනෙ.....:D
ReplyDeleteසල්ලි තියෙනවා නම් මොනවා එක්ක කෑවම මොකෝ :))
Deleteපාන් පිටි 8.50 කින් ගිහින් බං....දැන් කයි පාන් :D :D
ReplyDelete8.50 ක් මක් කරන්නද බං 85 කින් වත් යන්න ඕනේ ආශ්චර්යට යන්න :D :D
Deleteපාන් මිල ඉහල නංවා දේශප්‍රේමී සහල් පිටි නංවන්නට දායකවූ රජයට අපේ ප්‍රණාමය...
ReplyDeleteඅනිවා බොක්කෙන්ම :D
Deleteපාන් කියාගන්න වෙන්නේ නෑ ඕං බලපං
ReplyDeleteපාන් බැරි නම් කේක් කියපන්. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට එහෙම අනම් මනං කියනවා එහෙම නෙවෙයි ඔන්...:)))
Deleteදැකපු කාටුන් එකක් මතක් වෙනවා. " හානේ තනිකරම පාන් නේ ?" කියන එක. අර ගෑනු කෙනෙක්ගේ පෙන්ඩන්ට් එක විදිහට පාන් පෙත්තක් එල්ලගෙන ඉන්නකොට තව ගෑනු කෙනෙක් ඒක කියන්නේ.
ReplyDeleteහ්ම්ම් :))
Deleteඅපිත් කොලබ වුනාට පාන් කෑම නවත්තලා ගොඩක් කල්.ඒක නිසා ගානක් නැහැ ඒත් බත් පත උයාගන්න වෙලාවක් නැති වැඩ ඇරිලා අමාරුවෙන් බස් ඒකෙ එල්ලිලා එන මිනිස්සුන්ට නම් ලොකු අමාරුවක්
ReplyDeleteඅන්න රට වෙනුවෙන් කැප කිරීම් කරන ආශ්ච්ර්යයට යන්න පාර පෙන්නන මිනිස්සු :))
Deleteපිටි ත්‍රස්තවාදයට එරෙහිව නැගිටිමු.....
ReplyDeleteජය වේවා..:))
Deleteකෑම ගැනමයි හිතපන් පොඩ්ඩක් රැට ගැන.අපේ ඇමතිවරු වගේ හැදියල්ලා.....
ReplyDeleteකෑම නැතුව කොහොමද ආශ්චර්යයට යන්නේ. පළමුව පාන්. දෙවනුව රට :(
Delete