Thursday, April 12, 2012

සුභ අලුත් අවුරුද්දක්.



රෙප් මහත්තයාගේ යාළුවො කස්ටමර්ල ඇතුළු ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සියලු සිතුම් පැතුම් ඉටුවෙන බතින් බුලතින් පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා ...!!!!!


කුණ්ඩලිනී ගැන දැන ගන්න කැමති අයට කුණ්ඩලිනී සොයා යන රෙප් මහත්තයාගේ ගමනට මෙතනින් ගිහිං එකතු වෙන්න පුළුවන්.....

4 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා. අහිංසක මුදලාලිලා තව තවත් අහුවෙවා!!

    ReplyDelete
  2. සුභම සුභ අළුත් අවුරුද්දක් රෙපා මහත්තයෝ..

    පාරිභෝගිකයෝ වෙච්ච අපිට නිකන් පොඩි තෑග්ගක්වත් එවන්න එපා..

    ReplyDelete
  3. රෙපාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා..!!!!

    ReplyDelete
  4. සුභම සුභ වේවා.. !

    ReplyDelete