Wednesday, July 27, 2011

බ්ලොග් කියන්නේ මොකක්ද කියලා මළපොතේ අකුරක් නොදැන හිටපු මට මුලින්ම හමු උනේ දේවගේ අඩවිය. එකේ තිබුණු කරුණු මට බ්ලොග් ගැන හොයන්න ආසාවක් ඇති කළා. ඒ ආසාව හින්දම තමයි. මේ වගේ හැම කෙනාටම යන්න එන්න පුළුවන් විදියේ අම්බලමක් හදන්න හිතුවේ. තවමත්  මම  බ්ලොග් ලියන්න ආදුනිකයි. අම්බලමේ තියෙන ඔයාලට පෙනෙන අඩුපාඩු ඔක්කොමයි අම්බලම ගෙන ඔයාලට හිතෙන දේවල් ගැනයි ලියලා යන්න අමතක කරන්න එපා

2 comments:

  1. අනේ මන්දා මට නම් මේක හිත ගන්නවත් බැ මම නිසා බ්ලොග් ‍ෆිල්ඩ් එකට ආවා කියන එක මොනවා උනත් සාදරයෙන් පිලිගන්නවා ඔයාව... නොදන්න දෙයක් මම දන්නවා නම් අනිවා මම උදව් කරන්නම්.... ජය වේවා
    අනේ මල්ලි වර්ඩ් වෙරි‍ෆිකේශන් අයින් කරන්න

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට!ජය වේවා!

    ReplyDelete