Sunday, March 24, 2013

බොඩි මසාජ්....18+

පොඩි උන් හෙම එනවා නෙවෙයි පලාතක 



සොදුරුයිද කොයිතරම්

ජීවිතය

දැනෙනවා

.

.

.

මුදලට විකුනුනු

දෑගිලි අතරින්

එහා මෙහා 

තෙරපෙන

.

.

.

.

.

.

.

.

රහසගට
.......


37 comments:

  1. හ්ම්ම්..ඒත් කොච්චර දුකක් විදිනවා ඇත්ද ඒ මිරිකන ඇඟිලි තුඩු....?

    ReplyDelete
  2. හිතින්ද, ගතින්ද, ඒ දෙකින්මද.........................?
    ඒත් නැතිනම් දුක ගැන හිතන්නෙම නැද්ද.......?

    ReplyDelete
  3. සම හරක් සිතන්නෙ සල්ලියි සැපයි දෙකම ලැබෙනව කියල ඒ ඇත්තිලට.
    හැබැයි අර අන්තිම තැනට යන්න නම් අතයට මුදලක් ගෙවිය යුතු වෙනව.ඒක ඒ ඇත්තිලගේ සුද්ද ලාභය.

    ReplyDelete
    Replies
    1. ලොකු ගානක් හරි පොඩි ගානක් හරි හම්බ කරන රස්සාව නිසා ඒ අය කොයිතරම් නම් විදවනවද?

      Delete
    2. ඒ අය විදවනවද විදිනවද.....????

      Delete
  4. සෙපත් ගියැයි මිරිකගන්ට

    ReplyDelete
  5. හැම දේම ජීවත් වෙන්නනේ...

    ReplyDelete
  6. ඔය අහුවෙන්නේ හොර... ඒකතමා අර හැමතිස්සෙම මම දැන්

    @මහරගම
    @නුගේගොඩ

    කිය කිය ස්ටේටස් දාන්නේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක පට්ටම කමෙන්ට් එක රජෝ..

      මට තනියම හිනා යනව බං !!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඈ රජෝ, උඹ හිතන් ඉන්නේ ඕව තියෙන්නේ නුගේගොඩයි, මහරගමයි විතරක් කියලද?

      Delete
  7. මං හිතුවා රෙපා අලුත් බිස්නස් එකක්වත් පටන් අරංවත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. කරනවා නම් මෙන්න බිස්නස් :P

      Delete
    2. ඔව් රෙපාටත් දැන් බිස්නස් කරල කරල ඉතරු වෙලා තියෙන්නෙ ඒක විතරයි......... සිත්තමී කෙල්ල

      Delete
  8. පොඩි උන් හෙම එනවා නෙවෙයි පලාතක.මෙහෙම කිව්වම නම් ඉස්සර වෙලා එන්නේ පොඩි උන් තමයි.

    ReplyDelete
    Replies
    1. උන් ඉතින් ඕක දැම්මත් නොදැම්මත් එන එනවම තමයි. ඔහොම දැම්මාම උන් ආවත් ඕන නැති පුරස්න අහගෙන එන්නේ නැහැනේ :)

      Delete
  9. හ්ම්ම්.. කෙනෙක් විඳින කොට අනෙකා පස්සෙත් විඳවනවා..

    ReplyDelete
  10. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  11. බැරෑරුම් ප්‍රශ්න අප්පා මෙව්වා..

    ReplyDelete
  12. අත්දැකීමෙන්ම කිව්ව හින්දා පිලිගන්නම එපැයි නේද ඈ..... ;)

    ReplyDelete
  13. රහසග නෙවෙයි යකෝ රහසඟ. ඒකවත් ලියාගන්න බැරි නිකමෙක් නේ තෝ. මොකද්ද බොල මේ පැලලි වචන ටිකේ තියන නිර්මාණය. මීට වඩා හොඳ නිර්මාණ කක්කුස්සි බිත්තිවල තියනවා.

    ReplyDelete
  14. අනේ මන්දා මම නම් ඕවා ගැන දන්නේ නැහැ සහෝ.

    ReplyDelete
  15. රැකියාවේ ස්වභාවය.

    ReplyDelete
  16. තෙරපන ඇඟිලිවල
    සැඟවුන
    තෙරපෙන ජීවිතය...

    ReplyDelete
  17. මුදලට විකිණෙන අතැගිලි වල දුක්ක දෝමනස්ස ...............

    ReplyDelete
    Replies
    1. සිත්තමී කෙල්ල

      Delete
  18. රෙපාට ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  19. රෙපාට ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  20. ඉස්සර ගොයි මහත්තුරු තමුනගේ උදැල්ලට සැලකුවේ ගරු සරු ඇතිව.. ඒ විදියට හිතුවොත් හරිනං මසාජ් ආන්ටිල ඔය ලිංගෙට වදින්න පුදන්න ඕනි..එයාල හම්බකරගන්නේ ඕක නිසා නෙව..

    ReplyDelete