Sunday, February 22, 2015

සිහින


උඹ දැක්කා තනියෙන් උඹේ හින


මම දැක්කා තනියෙන් මගේ හීන 

අම්ම අප්පා රටේ සමාජයේ උන් 

වෙන වෙනම මැව්වා අපි ගැන හීන 

අපි අපේ බැදීම් වෙනුවෙන් 

කැප කෙරුවා අපේ හීන 

දුක් මහන්සි වෙලා ඉටු කරලා දුන්නා 

අනුන්ගේ හීන 

අන්තිමට හති වැටිලා නැවතිලා බලනකොට 

අපිට අපිත් නෑ සමාජෙත් නෑ
________

4 comments:

  1. කාටවත් නැහැ................. අපරාදේ....................

    ReplyDelete
  2. ඕහ හිතෙද්දී පරක්කුත් වැඩියි..

    ReplyDelete
  3. සමාජේ අපි ගැන හිතන්න ගන්නකොටම හිනා බිදිලා යන එක අහන්නත් දෙයක් නෙවේ

    ReplyDelete