Sunday, December 28, 2014

ආණ්ඩුවට කඩේ යන උන් වෙත



රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් එක මේ වෙලාවේ සිරිසේන මහත්තයාට එකතු උනේ මේ රටට යහපාලනයක් ඇති කිරීමේ පරම පිවිතුරු උදාර චේතනාවෙන්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ දුෂණය භිෂණය වංචාව නාස්තිය වගේ දේවල් නිසා ඇත්තටම එයාල හොදටෝම කලකිරිලයි හිටියේ. ඒත් එයාල ආණ්ඩුවට නිවැරදි මාර්ගයට එන්න මෙච්චර කාලයක් කල් දුන්නා. ඒත් මේ දුෂිත ආණ්ඩුව නිවැරදි මාවතට ආවේ නෑ සහෝදරවරුනි.

එයාලට වැදගත් බලය නෙවෙයි, ජනතාවට සේවයක් කිරීම තමයි එයාලගේ එකම පැතුම. ඉතින් අල්ලභ් දෙවියන්ගේ නාමයෙන් සියලු ශ්‍රී ලාංකීය ජනතාවට යහපාලනයක් ගෙන ඒමේ අවංක පිවිතුරු චේතනාවෙන් ගත්ත තීරණයක් මේක. 

එයාල නැගෙනහිරට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලුවා කියලා නහින්න හදන ආණ්ඩුවට කඩේ යන සියලු දෙනාටම මම කියන්න කැමතියි මුස්ලිම්වරු කියන්නේ ලෝකේ ඉන්න ඉතාමත්ම දැහැමි සාමකාමී ජාතියක්, තම ජාතිය ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න ඔවුන් හීනෙකින්වත් හිතන්නේ නෑ. බලය ධනය දුෂණය භිෂණය කියන වචන එයාලගේ ශබ්ද කෝෂයේ කොහෙවත්ම නෑ.

ඉතින් මම මේ අවස්ථාවේ ඔබ තමුන්නාන්සේලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ රාවුෆ් හකීම් මහත්තයා හීනෙන්වත් ඉල්ලන්න බලාපොරොත්තු නොවිච්ච දේවල් ඇදගෙන ඒ මැතිතුමාට මඩ ගහන එක නවත්වන්න කියලා. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැමෝම සමගියෙන් සාමයෙන් වෙසෙන යහපාලනයක් ඇති කරන එක තමයි මුස්ලිම් කොන්ග්‍රස් කියන එකේ සහ රාවුෆ් හකීම් මැතිතුමාගේ තියෙන එකම හීනය බලාපොරොත්තුව අධිෂ්ටාණය. මේක කියවූ ඔබ සැමට
ඉස්කෝතුයි

11 comments:

  1. අනේ පුක දීපන් පොන්න කැරියො....මෙච්චර කල් මේ යකා හිටියෙ තෝ පුක දෙන මහින්දයා ලග නේද...මහින්දයා මේචචර හොරකං කරලා තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි...ඒවා දැක දැක තවත් පුක දෙන තෝ වගේ මූසල පොන්නයෙක් හදන්නෙ නැතුව පිහින්න තිබ්බෙ සරමෙන්.....

    ReplyDelete
    Replies
    1. රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ :P පිහිදගනින්

      Delete
    2. තොට මහින්දයා සරම උස්සලා පුක පැලෙන්න සහන දෙයි දිනුවොත් බලා ඉදහං...බලහං උඹ මොන තරං මී හරකෙක්ද කියලා..උන් අම්බානක බදු ගහලා විකුණන හැම රෙද්දම තෝ වැඩි මිළට ගන්න ඕනෙ නේද...ඒත් උන්ටම පුක දෙනවා...එක්කො උඹට මොළේ නෑ...එක්කො මහින්දයගෙන් රස්සාවක් ගත්ත ගස් හිවලෙක්....

      Delete
  2. දැං ඉතිං අපේ ඥානසාර මහත්තයට සහ සද්ධාකන්දේ ඉත්තෑතිස්ස මහත්තැන්‍ලට ආයෙත් වැඩ පටංගන්න පුළුවන් නෙහ්?

    ReplyDelete
  3. Ihatha ano wetha- ane ithin oba thumaalada yaha paalane wenuwen ekaadhipathi wiyaruwata erehiwa nagee sitinne. Poddak oluwa athagaala balanna mona wiyaruwada me obathumaata hadila thiyenne kiyala..

    ReplyDelete
    Replies
    1. පුක පැත්ත හෝදගෙන බටර් කාලකුත් අරගෙන හන්දියෙ කඩේ පිටිපස්සට වරෙන් අරුණයො...තෝ ඇනෝ ඇවිත් මෙතන කෙලියට අපි රැවටෙයි කියලා හිතුවද...සිරසට පුකේ අරින්න ගිහිල්ලා තොපිට ඇරිලම ගියා නේද...මහින්ද පාලනය යටතෙ රෙන්න පුකේ ගූ නැති උඹලා මයි3 ට ඡන්දෙ දීපල්ලා නිකං පුක නොදී......

      Delete
  4. ස ර ස වන මම තුමාත් පැහැදිලිවම මහින්ද මහත්තයට කඩේ යන්නෙක්.... ජයවේවා!!

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. මහින්ද පාලනය දූෂිතයි තමයි. ඒකේ කතා දෙකක් නැහැ. ඒත් මේ කියලා තියෙන කතාවත් බොරුයි කියන්න කාටවත් බැහැ. හකීම් කිසිම වාසියක් නැතිව රට ගැන විතරක් හිතලා උදව් කරන කෙනෙක් නෙවෙයි කියන එක ඉතිහාසය පුරාම ඔප්පු වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බල බලා ඉඳල හකීම් පැන්නෙ මෛත්‍රි දිනන බව පේන නිසයි. වෙන ටාගට් එකක් නෑ. කොන්දේසි නෑනෙ.

      Delete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා රෙපා මචං...............

    ReplyDelete