Saturday, December 20, 2014

මගේ ආදර යක්ෂණිට

වෙස්සන්තර වෙන්න
නම් බැහැ 
කවමදාකවත් 
උඹව දන් දීලා 
කාටවත් 
ඒත්....., 

සිරිසඟ බෝ නම් 
වෙන්න වෙයි වගේ 
දවසක 
නිවන් යන්න නෙවෙයි 
උඹට තියෙන 
ආදරේ හින්දම 

මේ 
උඹේ ආදරණිය 
මල යකා
____

9 comments:

  1. දීල දාපං බං (මට)

    ReplyDelete
    Replies
    1. මෙච්චර නැහිගෙන පරිස්සම් කරගන්න හදන්නේ උඹට දෙන්නද? >:(

      Delete
  2. බෙල්ල දීලවත් බේරෙන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්............... අම්මපා ගෑනුන් නම්..........

    ReplyDelete
    Replies
    1. යක්ෂණියක් උනත් ගෑනියෙක් නේ. අන්තිමට බෙල්ලත් නෑ -_-

      Delete
  3. මෙතනෙ යක්ෂණී කිව්වට ගෙදර ගියාම සුරන්ගනාවි කියනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ගෙදර ගියාම මගේ ස්වීට් ඒන්ජල් :*

      Delete
  4. අය්යෝ සංසාරේ කිව්වලු. මොකක්ද බන් සීන් එක.?

    ReplyDelete
  5. හී...හී... එයා මේවා කියවන්නේ නැතෙයි අයියා?

    ReplyDelete