Thursday, August 7, 2014

වෙනස් වීම


ගෑනු හිත හරියට 
නුවරඑළියේ කාලගුනේ වගේ
කතාවට කිව්වට 
උඹේ හිත ඊට වඩා 
පට්ට ස්පීඩ් 

වෙනස් වෙන ලෝකයක
එකම තැන පල් නොවී 
වෙනස් වෙන ඒ හිතට 
මං පට්ට ලයික්
........

13 comments:

  1. මොනවා කියම්දො මෙව්වාට :v

    ReplyDelete
  2. එමමයි...

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
  3. ඒ අදහසට මම පට්ට ලයික්...............

    ReplyDelete
  4. ඒක නං පට්ට කවිය ඈ...
    අදමයි නෙ ආවෙ රෙපා...
    හැමදාම එන්නද ඈ...
    ඔන්නප දාගත්ත රෝලටත්

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක නෙවි ඇයි නෙට්වර්ක් ෆලෝ දෙන්නෙ නැත්තෙ...
      ගැජට්ටුවෙ අවුලකද...
      දැං අහන්නෙපා මං ඒකෙ ඉන්නවද කියල
      ඉන්න හන්දනෙ මනුස්සයො ඇහුවෙ

      Delete
    2. ගැජට්ටුවේ අවුලක් වෙන්න ඇති. මගේ මෙව්වා ඒකෙත් මොකුත්ම පෙන්නන්නේ නෑ :/
      ජය වේවා :D

      Delete
  5. මුලදිනං පට්ට ලයික්
    පස්සේ ????????

    ReplyDelete
    Replies
    1. අස්ථිර ලෝකේ ස්ථිර දේවල් ගැන හිතන්න එපා අප්පා, මං කිව්වේ වර්තමාන තත්වය :D

      Delete
  6. ගෑනු හිත් නම් මාරම ස්පීඩ් තමයි......

    ReplyDelete