Wednesday, August 6, 2014

ප්‍රතිරූප




සඳට පෙම් කල සඳ 

සිත රිදුණි ඔබ සඳ නොවූ සඳ

සැබෑවට

මලට පෙම් කල සඳ 

දැනුනි කටු අග නටුවේ විස

තරුවකට පෙම් කල සඳ 

දැනුනි හිරුගේ රශ්මිය 

සිතක ඇඳී ප්‍රතිරූපය

නොවේ කිසිදින සැබෑව 

සඳක් මලක් තරුවක් නොව 

නුඹ නුඹම වූ කල 

යලිත් එන්නම් මතු දින ......

4 comments:

  1. පට්ට අයියා... වෙන වචන නැ කියන්න

    ReplyDelete
  2. // නුඹ නුඹම වූ කල

    යලිත් එන්නම් මතු දින ......//

    ෂහ් නියමයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete