වද දෙන විට
හෘද සාක්ෂිය තමාටම
සොයාවි මං පෙතක්
පලා යන්නට
හදවතින් තමාගේම
දිව ගොස් ඔලුව හැරුණු හැරුණු අත
සොයයි සැනසීම දිවියට
එනමුත්
දිව ගොස් හති වැටි
නැවතී බලන කල
වෙහෙසව
සැගවෙන්න නොහැකි වුන
හෘද සාක්ෂිය තවමත්
තමා ළඟ...
____

SHOAK KAIYAK NEDA
ReplyDeleteඒකනේ කියන්නේ කොයි දඬුවම ලැබුවත් ඕකෙන් ගැලවෙන්න බෑ
ReplyDeleteඕක කරත්තයක් ද කොහෙද
ReplyDeleteමරු අදහස ....
ReplyDeleteමරු අදහස් ටික
ReplyDelete