Saturday, August 13, 2011

පිනා ගෙන් අලුත් වැඩක්

අම්බලම පැත්තට  ආවේ කාලෙකට පස්සේ, නෙට්වර්ක් වල ප්‍රශ්නයි අනිත් වැඩයි නිසා බ්ලොග් ලිවිල්ල දවස් 2 ක් 3 ක් නතර උනා . හැමදාම අම්බලමට වෙලා ඉන්නවට වඩා තමන් දන්න දේ අනිත් යටත් කියලා දෙන්න වෙනමම තැනකට යන්න පිනාට හිතුනා. පිනාගේ ක්ලාස් එකය් තව අනන් මනං හැම දෙයක්මයි තියෙන අම්බලමට වඩා සිලබස් එකකට අනුව යන පාඩම් මාලාවක් විදිමත් ලෙස බ්ලොග් එකෙන් කියලා දෙන්න හිතාගෙන තමයි පිනා වෙනමම තැනක් හදා ගත්තේ පිනාගේ අයෝජන ක්ලාස් ඒක අලුතෙන්ම පිනාගේ කුප්පියේදී ආයෙත් පටන් ගන්නවා. පිනාගේ කුප්පියට යන්න කැමැති නම් 

No comments:

Post a Comment