tag:blogger.com,1999:blog-8446350826739718277.post7576719229644744872..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: ආදරය, කෑදරය සහ ජීවිතයඅරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-8446350826739718277.post-81235578575012206372012-12-20T18:23:42.545+05:302012-12-20T18:23:42.545+05:30මේක හෙන පරණ ලියපු එකක් නේද රෙපෝ..... මම කලින් දාප...මේක හෙන පරණ ලියපු එකක් නේද රෙපෝ..... මම කලින් දාපු කමෙන්ට් එක මටම හොයා ගන්න බෑනේ බොලන්.. බාගෙට වැටිලද කොහෙද
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-36960855629746419692012-06-29T10:50:11.229+05:302012-06-29T10:50:11.229+05:30මෙතෙක් ආදරේ ගැන මම කියවපු හොඳම පෝස්ට් එක මේක....
...මෙතෙක් ආදරේ ගැන මම කියවපු හොඳම පෝස්ට් එක මේක....

රෙපෝ.. කමෙන්ට් අකුරු ලොකු කරොත් නරකද? පාට නම් අවුලක් නෑ.... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-71413556915020200132012-06-28T17:26:51.119+05:302012-06-28T17:26:51.119+05:30අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කෑවෝ කෑවෝ කිය...අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කෑවෝ කෑවෝ කියල කෑගැහුවට වැඩක් නෑ කියල කියන්නේ ඕකට තමයි. රෙප් මහත්තයාගේ කතාව සහතික ඇත්ත. උදේ පන්ති පටන් ගන්න වෙලාවේ මම එවලේ හිටපු නගරෙක ෆිල්ම් හෝල් එක ගාව පොඩි කෙල්ලෝ කොල්ලෝ විතරයි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-19768483185988859542012-06-28T11:21:40.615+05:302012-06-28T11:21:40.615+05:30This comment has been removed by the author.චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-87591990208333433852012-06-28T11:18:24.182+05:302012-06-28T11:18:24.182+05:30යා යා ඒක තමයි. :D
නෑ දම්මි අක්කියො,ඒකෙදිත් ඔයා කි...යා යා ඒක තමයි. :D

නෑ දම්මි අක්කියො,ඒකෙදිත් ඔයා කිව්ව දේම තමා ප්‍රධාන මෙව්වා එක වෙන්නෙ.ෆිල්ම් එකෙ කොල්ලා(පොර) ඌට ලව් කෙල්ලට කියන්නව,
"මම ආදරේ විශ්වාස කරන්නෙ නෑ,මට තියෙන්නෙ අවශ්‍යතාවයක්.මට ඕන ඒක සපුරගන්න විතරයි" කියල.
කෙල්ල අර පොදුවේ හැම කෙල්ලම වගෙ තමයි,ආදරේ=ජීවිතේ කියල හිතාගෙන ඉන්න කෙනෙක්..
ඒකයි මම එහෙම ඇහුවෙ...........චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-17285678459969636812012-06-28T11:08:35.427+05:302012-06-28T11:08:35.427+05:30උඹ කිව්ව දේ ඇත්ත..අනිවා කෙනෙක් ආදරේ කරන්නෙ එයාටත් ...උඹ කිව්ව දේ ඇත්ත..අනිවා කෙනෙක් ආදරේ කරන්නෙ එයාටත් ආදරේ ඕන නිසානෙ.නැත්තං වෙන මොන @#$#%^$#කටද බං නැහීගෙන හම දේම අතෑරල ලව් කරන්නෙ!

අපි හැමෝටම ඕනි දේ තමයි සතුටින් ඉන්න එක....

නොගැලපීම් එක්ක ජීවිතේ එකට ගෙනියන්න හරිම අමාරුයි..එතකොට උඹ කියන්නා වගෙ බැඳගත්තු බෙර කබලට තට්ටු කර කර ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු නෑ!

මේක තව පෝස්ට් එකක් වීමේ මේව්වා එක ගැන මාගේ බලවත් මෙව්වා එක ඈචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-61519904935304822232012-06-27T17:48:06.688+05:302012-06-27T17:48:06.688+05:30ඇත්තම ඇත්ත යාළු...... ආදරේ කරත් හොයල බලල , හරි විද...ඇත්තම ඇත්ත යාළු...... ආදරේ කරත් හොයල බලල , හරි විදිහට කරන්න ඕන...ඔක්කොටම වඩා හොඳයි ඇත්තටම ආදරේ නොකර ඉන්න එක කියලමයි අනේ මට හිතෙන්නෙම......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-51187979816414992552012-06-27T15:50:56.429+05:302012-06-27T15:50:56.429+05:30පික්ශු හැදිලා ආයිත් හැදුන වගේ.....ම්..ම්..ම්.. එක ...පික්ශු හැදිලා ආයිත් හැදුන වගේ.....ම්..ම්..ම්.. එක අතකට ආදරේ කියන්නෙ පස්ට ආත්තමාත්ත කාමී හැඟීමක් නේද ඌයි.....සයියෝ.... කොල්ලොත් පවු කෙල්ලොත් පවු.....බූට්කාලා සොට්ටෙකක් දාං ඉන්න අපිත් පවු අප්ප......

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-38129439953578380162012-06-26T23:58:09.133+05:302012-06-26T23:58:09.133+05:30නෑ....තාම බලලා නෑ... ඇයි ඒනෑ....තාම බලලා නෑ... ඇයි ඒදම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-62670827900753475732012-06-26T13:34:29.303+05:302012-06-26T13:34:29.303+05:30ඔය තියෙන්නේ බුකියේ මොන්ටිසෝරියක්ම බබෙක්ගේ ප්‍රොෆයි...ඔය තියෙන්නේ බුකියේ මොන්ටිසෝරියක්ම බබෙක්ගේ ප්‍රොෆයිල් එකක් හදාගෙන උඹත් වරෙන් මොත්තිසෝලි. .ආතල් :D :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-55479370680693950532012-06-26T13:21:05.885+05:302012-06-26T13:21:05.885+05:30ආයෙත් ළමා කාලයට යන්න තියෙනවානම් කොච්චර හොදද නේද ?ආයෙත් ළමා කාලයට යන්න තියෙනවානම් කොච්චර හොදද නේද ?රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-58524606868920187512012-06-26T12:32:46.419+05:302012-06-26T12:32:46.419+05:30ඇල්පිටියේ ඉස්කෝලේ ගියාට මම ඇල්පිටියේ නෙවෙයි බං පැල...ඇල්පිටියේ ඉස්කෝලේ ගියාට මම ඇල්පිටියේ නෙවෙයි බං පැලවත්තේ. යක්කටුව ගැන නම් දන්නේ නෑ. ඌරගහ කරන්දෙණිය පැත්තේ වෙච්ච ඔය වගේ කතන්දර දෙක තුනක් නම් එහෙං මෙහෙන් ඇහිලා තියෙනවා.

උඹ කියන විදියට කෙල්ලෝ කොල්ලව දෙවියෙකුට වඩා විශ්වාස කරන්නෙ ආදරේ නිසා. කොල්ලගේ හිතේ තිවිලා තියෙන්නේ ආදරයක් නෙවෙයි කෑදරයක්. ආදරේ කියන අයිසින් තවරපු ලස්සන වචනයක් ඉස්සරහට දාලා කොල්ල තමන්ගේ වැඩේ කර ගන්නවා. ලිංගික අවශ්‍යතා සපුරා ගන්න එක විතරක් නෙවෙයි එක එක නීති දාලා අනිත් කෙනාගේ නිදහස සිමා කරන එක, අනිත් කෙනාව තමන්ගේ පාලනයට සම්පුර්ණයෙන් නතු කරගන්න හදන එක වගේ. එතකොට එයා හිතන්නෙත් හැගීම් දැනීම් කියලා දෙයක් තියෙන්නේ තමන්ට විතරයි කියලා. ආදරේ කියන ලස්සන වචනෙට තියෙන ආසාව නිසාම දාන නීති ඔක්කොම ඉවසගෙන ඉන්නවා තමයි. ඒත් එයා හිත ඇතුලෙන් කොච්චර පිච්චෙනවා ඇත්ද? කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරන්නේ සතුටින් ඉන්න ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන මිසක් තව කෙනෙකුගේ නීති ගොඩකට යට වෙලා ඉන්න බලාපොරොත්තුවෙන්ද? මම මෙතැනදී කියන්න හැදුවේ කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්නේ එයාගෙන් තමන්ටත් ආදරෙයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කියන එක. ඒ වගේ නීති දාගෙන හිර කරගෙන ඉන්න ආදරේ ලෝකෙට පේන්න එක එක කතා කිව්වත් ඇත්තටම එයා ආදරය කියන ගනු දෙනුවෙන් එයා බලාපොරොත්තු වෙච්ච කොටස ලැබිලා නෑ. ඒ වගේ දිගින් දිගටම වෙනකොට ඉවසගෙන ඉන්නේ බැද ගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕන නිසා මිසක් අනිත් කෙනා ගැන තියෙන ආදරේකට නෙවෙයි.
ඒ වෙලාවට ජිවිතේ ගැන ඇති වෙන්නේ ලොකු කලකිරීමක් විතරයි.

ඔය ආදරේ කියන වචනේටම මුවා වෙලා ලස්සනට තමන්ගේ වැඩේ කර ගන්න කෙල්ලොත් ඕන තරම් ඉන්නවනේ බං.

//කොල්ලෙක් අසරණ වුනාම ඔක්කොටම වඩා අන්තයි බන්..අඬන්නවත් ඉඩක් නෑ ඌට.
ඇයි හැම එකාම ඌට කියනව "ගෑනියෙක් වගෙ අඬන්න එපා බන්"

ඇයි කොල්ලොන්ට තියෙන්නෙ අමුතු මෙව්වද?උන්ට දුක හිතෙන්නෙ නැද්ද //

ඔය ටික නම් සහතික ඇත්ත තමා.

මේකත් තවත් පෝස්ට් එකක් උනාද මංදාඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-76160030298974189252012-06-26T12:08:04.039+05:302012-06-26T12:08:04.039+05:30එහෙනම් ඉතින් සොරි තමා. ඔය හුරන ටිකට් එකකින් 2500 ට...එහෙනම් ඉතින් සොරි තමා. ඔය හුරන ටිකට් එකකින් 2500 ට වඩා ඇදිච්ච එකෙක් මම තාම නම් දැකලා නෑ. තාම හුරන ස්වීප් ටිකට් එක දහයිද බං. ලගදි හුරන්නත් බැරි උනා. :D :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-86549134940401958812012-06-26T12:05:31.503+05:302012-06-26T12:05:31.503+05:30මතු සම්බන්ධයි පෝස්ට් වලට විරෝධතා ව්‍යාපාර නේ. ඒ නි...මතු සම්බන්ධයි පෝස්ට් වලට විරෝධතා ව්‍යාපාර නේ. ඒ නිසා එකටම ෂොට් & ස්වීට් වෙන්න දාලා දැම්මා. පුළුවන් උනොත් කමෙන්ටුවක් දාන්නකෝ. අයියලා වගේ අයගේ අදහස් ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි අයියා. :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-54825345691472375712012-06-26T12:03:09.229+05:302012-06-26T12:03:09.229+05:30@දම්මි - තැන්කු දම්මියෝ
@ බටපොලයා - උඹ ඔය කියන්නේ...@දම්මි - තැන්කු දම්මියෝ

@ බටපොලයා - උඹ ඔය කියන්නේ අන්ධ කාජල් අක්කට අමීර් අයියා ලවු කරන ෆිල්ම් ඒක නේද බං. මමත් ඕක එහෙං මෙහෙන් බැලුවා වගේ මතකයි :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-32017330199742782952012-06-26T12:00:47.149+05:302012-06-26T12:00:47.149+05:30ඔය තියෙන්නේ උත්තර. හැබැයි මේ ප්‍රශ්න වලට උත්තර දුන...ඔය තියෙන්නේ උත්තර. හැබැයි මේ ප්‍රශ්න වලට උත්තර දුන්නට තෑගී නම් නෑ මචෝ. තෑගී ඕන නම් අර රන් ගොජා අහන පුරස්නේකට උත්තර දීපන් ඈ..:D :D ජය වේවා !!!අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-60251002410225908222012-06-26T11:59:01.792+05:302012-06-26T11:59:01.792+05:30නැත්තම් මොන මගුලකටද බං මේ කොහෙවත් ඉන්න එකෙක් ගියා ...නැත්තම් මොන මගුලකටද බං මේ කොහෙවත් ඉන්න එකෙක් ගියා කියලා තමන් දිවි නසා ගන්නේ :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-53620905067195599372012-06-26T11:57:17.458+05:302012-06-26T11:57:17.458+05:30බටහිර වෙන්න ගියාට ලංකාවේ තවම උඹ ඔය කියන දෙකම කොහෙහ...බටහිර වෙන්න ගියාට ලංකාවේ තවම උඹ ඔය කියන දෙකම කොහෙහරි කොනක ඉතුරු වෙලා තියෙනවා. අපි මොනවා කිව්වත් කොල්ලෝ කි දෙනෙක් එක්ක ගිහිල්ල තිබුනත් කෙල්ල මංගල දවසට පාරිශුද්ද කන්‍යාවක් කරන්න පුළුවන් සිස්ටම් ඕන තරම් මේකේ තියෙන නිසා ඕවා ගැන වැඩිය කල්පනා කරන්න එපා බං.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-47827805772351038252012-06-26T11:52:22.144+05:302012-06-26T11:52:22.144+05:30:D :D:D :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-37602577936879213452012-06-26T11:50:25.278+05:302012-06-26T11:50:25.278+05:30ටැංකු නංගා :Dටැංකු නංගා :Dඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-12988033922771704852012-06-26T11:22:16.790+05:302012-06-26T11:22:16.790+05:30//දවස් දෙකකදි දාන්න තිබුණෙ.//
දවස් දෙකකට දාන්න කැ...//දවස් දෙකකදි දාන්න තිබුණෙ.//

දවස් දෙකකට දාන්න කැඩුවනම් අද වෙනකොට රෙපා ගස් සුමිත් අයියා..දැක්කෙ නැද්ද කෙලින් පෝස්ට් වලදි වෙච්චි දේවල් :Dචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-72703840139430270292012-06-26T11:19:33.044+05:302012-06-26T11:19:33.044+05:30අක්කියා ෆනා (FANAA) බලල වගෙ නේද? ;)අක්කියා ෆනා (FANAA) බලල වගෙ නේද? ;)චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-18621411976555656512012-06-26T11:18:35.646+05:302012-06-26T11:18:35.646+05:30උඹට නැවතිච්චි බෝඩිමෙ ඇන්ටි මෝල් ගහකින් වත් ඔලුවට ප...උඹට නැවතිච්චි බෝඩිමෙ ඇන්ටි මෝල් ගහකින් වත් ඔලුවට පතබෑවද බන් ඈ..අමු සීරියස් ටෝක් එකපාරටම මතුවෙන්නෙ :ඩී

මුක වුනත් අමූලික ඇස්ත ලියල තියෙන්නෙ ඈ.
අර කොල්ලා දාල ගිය කෙල්ලො කීප දෙනෙක්ගෙ(50-60 විතර) මං හිත හදල තියෙනව.පව් කියල හිතෙනව බන් වෙලාවකට වෙච්චි සිද්දි ඇහුවම...

කෙල්ල හුඟක් වෙලාවට කොල්ල කියන ඕනම දේකට කැමති වෙන්නෙ,
කොල්ලට තියෙන ආදරේ නිසා,
කොල්ලව දෙවියන්ටත් වඩා විශ්වාස කරන නිසා......

වල් කෙල්ලොත් නැතුවම නෙමෙයි!උනුත් අනන්තයි..මට අතවර කෝඅපු කෙල්ලො ගොඩ........ :D
ඒ සිද්ධි වෙන වෙලාවක ලියන්නං ඈ ;)

උඹෙ ගම කිට්ටුව,යක්කටුව පැත්තෙ හිටිය ප්‍රසිද්ද චරිත දෙක ගැන උඹ දන්නව ඇති මගෙ හිතේ..
එහෙම අයත් ඉන්නව.
ඒත්,
එහෙම අය කවදාවත් දාල ගිය එකට විරහ ගීත කියවන්නෙවත්,ජීවිතේ වටිනම දේ නැති වුනාට සියදිවි හනි කරගන්නෙවත් නෑ බන්.
ඔව්ව ඇත්තටම කරගන්නෙ අහිංසක කෙල්ලො අසරණ වුනාම!

කොල්ලෙක් අසරණ වුනාම ඔක්කොටම වඩා අන්තයි බන්..අඬන්නවත් ඉඩක් නෑ ඌට.
ඇයි හැම එකාම ඌට කියනව "ගෑනියෙක් වගෙ අඬන්න එපා බන්"

ඇයි කොල්ලොන්ට තියෙන්නෙ අමුතු මෙව්වද?උන්ට දුක හිතෙන්නෙ නැද්ද???චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-5287019750320963822012-06-26T11:07:45.516+05:302012-06-26T11:07:45.516+05:30ආදරේ...හරියට සූරන ලොතරැයියක් වගේ කියල කොහේදො ලියල ...ආදරේ...හරියට සූරන ලොතරැයියක් වගේ කියල කොහේදො ලියල තිබ්බා..

ඇදුනොත් ලක්ෂගනනින්....නැතිඋනොත් අතේ තිබ්බ රුපියල් දහයත් ඉවරයිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-62877806334536737852012-06-26T00:18:59.466+05:302012-06-26T00:18:59.466+05:30පෝස්ටුව දිග වැඩියි බං...දවස් දෙකකදි දාන්න තිබුණෙ.
...පෝස්ටුව දිග වැඩියි බං...දවස් දෙකකදි දාන්න තිබුණෙ.

මේක සරල විදියට කියවන්න බෑ, ක්යැවීම් ගොඩාක් මේකෙ තියෙනවා. ඉඩක් ලැබුනොත් කමෙන්ට් එකක් දාන්නම්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com