tag:blogger.com,1999:blog-8446350826739718277.post7132689393318380980..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: ගණිකාවෝද මනුෂ්‍යයෝය 2 (අවසානයක් නොවේ)..18+අරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8446350826739718277.post-61443344440225020482013-12-10T17:54:39.864+05:302013-12-10T17:54:39.864+05:30මෙහෙමත් ලෝකයක්...මෙහෙමත් ලෝකයක්...ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-90043750514890028042013-06-18T17:09:22.009+05:302013-06-18T17:09:22.009+05:30මගේ දෙවියනේ සංසාරේ එපා වෙනවා.. මගේ දෙවියනේ සංසාරේ එපා වෙනවා.. Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-70432996681219947992013-01-28T10:18:46.759+05:302013-01-28T10:18:46.759+05:30process එක ඇතුලේ ඇය වැරදි නම් ඇය කියන දේ පිලිගන්න ...process එක ඇතුලේ ඇය වැරදි නම් ඇය කියන දේ පිලිගන්න කලියෙන් දෙපාරක් හිතන්න ඕනෙ කියන එකයි මගේ අදහස!අදීප පසිදුhttps://www.blogger.com/profile/04103049977371800262noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-55719119719085295782013-01-09T19:08:09.898+05:302013-01-09T19:08:09.898+05:30ගණිකා වෘත්තිය හරිද වැරදිද ගැන මම මෙතනදි කියන්න යන්...ගණිකා වෘත්තිය හරිද වැරදිද ගැන මම මෙතනදි කියන්න යන්නේ නැ..ඒත් කතාවේ මුල් කොටස, සවුදියේ තිරිසනුන් ගැන සටහනක් තියන්න මට හිතුනා..ඔය සවුදි ගිහින් තිරිසන් මුස්ලිම් උන්ගේ ටොයිලට් සුද්ද කරනවට වඩා ලංකාවේ ගණිකාවක් වෙන එක දාහෙන් සම්පතක්..අඩුම තරමේ ඒකෙන් හම්බවෙන සත පහ හරි ඉතුරු වෙයි..සවුදියේ තිරිසනුන්ට කඹුරලා අතේ සත පහක් වත් නැතුව සමහර විට කෙලින් හිටගන්නවත් බැරිව රෝද පුටුවකින් හරි මිනි පෙට්ටියකින් හරි ලංකාවට එන්න වෙනඑකට වඩා ලංකාවේ මිනිහෙක්ට සැපක් දෙන හොද නැද්ද?ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-57514606889432689952013-01-09T13:49:15.204+05:302013-01-09T13:49:15.204+05:30මම හිකන්නේ මේ කතාව FB එකෙන් තව කෙනේක් කියන කතාවක් ...මම හිකන්නේ මේ කතාව FB එකෙන් තව කෙනේක් කියන කතාවක් වගේ, ඒ කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ ඒත් chameli hindi film http://www.onlinewatchmovies.net/hindi/chameli-2003-hindi-movie-watch-online.html එක බැලුවනම් හොදයි.chamelinoreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-68110524342420570332013-01-04T22:21:16.658+05:302013-01-04T22:21:16.658+05:30ඇතිවත් බැරි නැතිවත් බැරි ගෑණු බන් අනේ මන්දා කාට කි...ඇතිවත් බැරි නැතිවත් බැරි ගෑණු බන් අනේ මන්දා කාට කියන්නද මෙවුවා.......ස්කූබි ඩූ.https://www.blogger.com/profile/17727423486093225632noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-73923671529572466142013-01-03T23:23:49.867+05:302013-01-03T23:23:49.867+05:30//ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙක...//ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ // මේකයි රටේ තත්වෙ.

නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-4944250437376693642013-01-02T22:34:28.508+05:302013-01-02T22:34:28.508+05:30කොයි කෙල්ලත් ආස ලොකු උනාම කසාදයක් බන්දලා දරුවෙක් හ...කොයි කෙල්ලත් ආස ලොකු උනාම කසාදයක් බන්දලා දරුවෙක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න. ඒත් සමාජය හමුවේ අසරණ උණාම උන්නත් දාහයි මලත් දාහයි කියලා මේ තීරණේ ගන්නවා. දැන් මේ කතා නායිකාවත් ඒ වගේ තමයි. සමාජයෙන් බැට කාලා ඉවරයි. සමහර විට එයාගේ හිතේ තියෙන්නේ සමාජයට බැට දෙන්න වෙන්න ඇති. එතැනදී එයා වැරදි නෑ.
අනික සමාජයෙන් එයාට තියෙන්නේ ගැරහුම්, සමච්චල විතරයි. එතැනදීත් එයාගේ සතුට තියෙන්නේ අනික් කෙල්ලෝ වර්ජින් නිසා/තමන්ගේ තත්ත්වය නිසා හංගගෙන ඉන්න ආසාවල් වලින් තෘප්තිමත් වීම පමණයි. එතනදිත් එයා වැරදි නෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-3446784888011575812013-01-02T10:59:43.295+05:302013-01-02T10:59:43.295+05:30මෙහෙමයි මං නං කියන්නේ ගණිකාවොත් ඉන්න ඕන... නැත්තං ...මෙහෙමයි මං නං කියන්නේ ගණිකාවොත් ඉන්න ඕන... නැත්තං ගොඩක් වෙලාවට ගැහැණු ළමයෙක්ට පාරේ බැහැලාවත් යන්න බැරි වෙන්න පුලුවන්... ඒත් එහෙමයි කියලා ගණිකා වෘත්තිය නීති ගත කරන එක නං මං අනුමත කරන්නේ නෑ... මොකද ඒක අනුමත කරන එකෙන් ගණිකා වෘත්තියට අනුබල දීමක් වෙයි කියලයි මට හිතෙන්නේ..
අනේ මංදා..ඔය මගේ අදහසAnonymoushttps://www.blogger.com/profile/17773486049212348418noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-63587795282252507952013-01-02T05:49:02.534+05:302013-01-02T05:49:02.534+05:30දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස...දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-9042117505365168452013-01-01T12:36:40.431+05:302013-01-01T12:36:40.431+05:30සියලුම අදහස් වලට ස්තුතියි. මේ කතාව ගැන මගේ අදහස ඊල...සියලුම අදහස් වලට ස්තුතියි. මේ කතාව ගැන මගේ අදහස ඊලග පොස්ට් එකෙන්. ලැබුවා වූ නව වසර ඔබ සැමට සැපෙන් බර දුකින් තොර සියලු පැතුම් ඉටු වෙන සුභ නව වසරකම වේවා :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-13314314817375400882013-01-01T01:41:34.088+05:302013-01-01T01:41:34.088+05:30හ්ම්ම්.... අනේ මන්දා මට නම් හිතා ගන්නත් බෑ.... හැබ...හ්ම්ම්.... අනේ මන්දා මට නම් හිතා ගන්නත් බෑ.... හැබැයි එයා ඔය දේ ආසාවෙන් කරන්නේ කියල පෙන්නන්නේ ඇත්තටමද මන්දා..... එයාම තමා ඉතිං ඒක දන්නේ...... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-36665925250406867152012-12-31T23:46:45.663+05:302012-12-31T23:46:45.663+05:30මේ වෘත්තිය බොහොම ආශාවෙන් කරන තැනැත්තියක් ගැන කථාවක...මේ වෘත්තිය බොහොම ආශාවෙන් කරන තැනැත්තියක් ගැන කථාවක් කියෙව්වාමයි...ඇගේ කථා බහ අනුව ඇය එම වෘත්තියට ඇත්තටම කැමති පාටයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-68418860860354596852012-12-31T22:53:54.420+05:302012-12-31T22:53:54.420+05:30කතාවේ තව තියෙනවද??
මේක ගැන මොනවා කියන්නද කියල දන්න...කතාවේ තව තියෙනවද??
මේක ගැන මොනවා කියන්නද කියල දන්නේ නැහැ.
කරන්න තියෙන්නේ මොනවද කියල දන්නෙත් නැහැ.
ඒත් හිතන වෙලාවට හිතන්න පුළුවන්..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-53289143362691025232012-12-31T18:44:08.166+05:302012-12-31T18:44:08.166+05:30මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ..ඇ...මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ..ඇත්තටම ඔය රස්සාවට වැටුනට පස්සේ ගැලවීමක් ඇත්තෙම නැද්ද අප්පා. නැත්තම් ගැලවෙන්න පුළුවන්කම තියෙද්දී ඕනෙකමක් නැති එකද අප්පා තියෙන්නේ . රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-43710780312565078902012-12-31T10:18:45.526+05:302012-12-31T10:18:45.526+05:30ආහ් ජීවත් වෙන්න මිනී මරණ කාලේ මේ වගේ දෙයක් කලාට මො...ආහ් ජීවත් වෙන්න මිනී මරණ කාලේ මේ වගේ දෙයක් කලාට මොකද? ඒත් ඉතින් අපේ සංස්කෘතිය තමයි ටිකක් විතර අවුල දාන්නේ... මොනවා වුනත් ඒ ධෙර්යය නම් ගොඩක්ම වටිනවා. ඉතිරියත් බලමුකෝSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-12979084389797341742012-12-31T00:43:03.910+05:302012-12-31T00:43:03.910+05:30හ්ම්ම්ම්.....සමාජය....මේක හරිම පුදුම තැනක්!හ්ම්ම්ම්.....සමාජය....මේක හරිම පුදුම තැනක්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-89446872822603226832012-12-30T22:12:48.299+05:302012-12-30T22:12:48.299+05:30කතාව ඉදිරියට කියවලම බලමු....... මොනවා උනත් කවුරුවත...කතාව ඉදිරියට කියවලම බලමු....... මොනවා උනත් කවුරුවත් මේ තත්වෙට ඕන කමින් පත් වෙනවා කියන එක වෙන්න තියන ඉඩ ගොඩාක් අඩුයි..... සමාජය මේකට වග කියන්න ඕනා...
දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-76514700200570101522012-12-30T19:48:09.765+05:302012-12-30T19:48:09.765+05:30හපෝ.. හිරිගඩු පිපෙනවා යකෝ....
නොදකිං ඉන්දියන් සාගර...හපෝ.. හිරිගඩු පිපෙනවා යකෝ....
නොදකිං ඉන්දියන් සාගරේ ඇටේ

ගණිකාවො හැමෝම වගේ ඔය තත්වෙට පත්වෙලා තියෙන්නෙ සමාජයෙ වරදින්. අන්තිමට සමාජයම උන්ව පිළිකුල් කරනව.. ඕකුන්ට බනින පත්තිනි අම්මල ඕකුන්ට එක වේලක් කන්න දෙනවද ?
ඕක තරයි රස්සාව. අනිත් උනුත් මේ තත්වෙට පත්වෙන්න ඕන කරන හැටි බලන්න.Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-79835548287871055712012-12-30T18:17:30.883+05:302012-12-30T18:17:30.883+05:30දුරාතීතයේත් අදත් ලොව පවතිනා තුරුත් තත්ත්වය මේකම තම...දුරාතීතයේත් අදත් ලොව පවතිනා තුරුත් තත්ත්වය මේකම තමයි මොන ආකල්ප තියන පාලකයන් මොන රටකට ආවත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-76802808289465657612012-12-30T16:47:59.306+05:302012-12-30T16:47:59.306+05:30දුකයි ගොඩක් සෑහෙන්න....
ජීවිතේ මූණදීපු සමහර ප්‍රශ...දුකයි ගොඩක් සෑහෙන්න....

ජීවිතේ මූණදීපු සමහර ප්‍රශ්ණ නිසා කෙල්ලෙක් වෙලා මට ලැබුනු ඒ ඉවසීම ගැන ආඩම්බර වුනා ඇත්තටම....ඒත් මේ වගේ කතා අහද්දි....ඇත්තටම කෙල්ලෙක් වෙලා උපදින එක මොනතරම් පවුකාරද.....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-60166629127468104922012-12-30T15:33:02.684+05:302012-12-30T15:33:02.684+05:30මුලින්ම හිරු කමෙන් කරලා තියෙනවා දැක්කම මම හිතුව මු...මුලින්ම හිරු කමෙන් කරලා තියෙනවා දැක්කම මම හිතුව මුළු පිරිමි සංහතියටම සාප කරලා ඇතියි කියලා. පව් කරන දේ වුනත් කැමති විදියට කරන්න තියෙන්න එපයි. මෙතන තනිකර සූරාකාමක් තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-60174246928922719222012-12-30T14:28:55.550+05:302012-12-30T14:28:55.550+05:30මේ කතා හැම එකක්ම සාපේක්ෂයි... දැං ඔහොම කිව්වට බැරි...මේ කතා හැම එකක්ම සාපේක්ෂයි... දැං ඔහොම කිව්වට බැරි වෙලා හරි ළමයෙක් ඉන්න කාලෙක.. ළමයි ලොකු උන කාලෙක මෙයාම මේ විදියට කතා නොකරන්නත් ඉඩ තියෙනවා...

මොනවා උනත් හිත හයිය කෙනෙක්... එහෙම නැතුව ඔය වගේ දේකදි රැවුම් ගෙරවුම්, ඇනුම් බැනුම් ඉවසගෙන කරන දේට ආසාවෙන් කරන්නත් අමාරුයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com