tag:blogger.com,1999:blog-8446350826739718277.post6540435620554323329..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: දරුවෝ ......අරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-8446350826739718277.post-72044606431083298272013-06-26T17:34:18.254+05:302013-06-26T17:34:18.254+05:30තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරයක් ඇති වෙන්නේ, තමන් දෙ...තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරයක් ඇති වෙන්නේ, තමන් දෙමව්පියන් වුන දවසටළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-91453130151665653212013-06-26T17:33:27.058+05:302013-06-26T17:33:27.058+05:30මාත් අහලා තියෙනවා ඔය කථාව. මාත් අහලා තියෙනවා ඔය කථාව. ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-22073738394884287212013-05-15T22:06:25.929+05:302013-05-15T22:06:25.929+05:30පුද්ගලයා අනුවයි, ඒ කෙනාගේ සිතුම් පැතුම් අනුවයි, පු...පුද්ගලයා අනුවයි, ඒ කෙනාගේ සිතුම් පැතුම් අනුවයි, පුංචිකාලේ ඉදන්ම ඔලුවට වැටෙන දේවල් අනුවයි තමයි හැමදේම..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-85363706378016847452013-05-15T15:24:12.643+05:302013-05-15T15:24:12.643+05:30වාව් රෙපා අයියේ.!!.අද ගොඩක් වයසක දෙමාපියන්ගේ කතාව ...වාව් රෙපා අයියේ.!!.අද ගොඩක් වයසක දෙමාපියන්ගේ කතාව ඕක තමයි.. කවදා හරි අපිටත් ඔහොම වෙන්න තියන එක නවත්ත ගන්න එකට දැන්ම ඉඳන් වැඩ කරලා ප්ලෑන් කරන එක අපේ වගකීමක් මම හිතන්නේ. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-3705858685586054982013-05-15T10:35:54.889+05:302013-05-15T10:35:54.889+05:30ඕකේ එක තැනක වැරද්ද දෙමවුපියන්ගේ... සමහර දෙමවුපියෝ ...ඕකේ එක තැනක වැරද්ද දෙමවුපියන්ගේ... සමහර දෙමවුපියෝ පවුලේ එක එක දරුවෙන්ට එක එක විදියට සලකන්නේ... සමහරු පුතාලට එක විදියක් දුවලට තව විදියක්.. සමහරු වැඩිමල් ළමයට එක විදියක් බාලයට තව විදියක්... තව සමහරු ඉගෙන ගන්න දක්ෂ ළමයට එක විදියක් අනිත් ළමයින්ට තව විදියක්... ඔන්න ඔහොම... ගොඩක් වෙලාවට අඩුවෙන්ම සැලකිලි ලබන ළමයා තමයි අත්තිමට දෙමවුපියෝ බලාගන්නේ... සමහර වෙලාවට එහෙම වෙන්නේ එයාලා පොඩි කාලේ ඉඳලම මේ අඩු සැලකිලි ලබලා ඒකේ දුක තේරුම් අරන් ඉන්න නිසා වෙන්න ඇති.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-43402418586791404052013-05-15T10:31:06.037+05:302013-05-15T10:31:06.037+05:30මං ගාව තිබ්බා “ මැටි කෝප්පේ” කියලා ලොකු අකුරු තියෙ...මං ගාව තිබ්බා “ මැටි කෝප්පේ” කියලා ලොකු අකුරු තියෙන පොතක්... ඒකේ පොඩි එකා කියනවා එක තැනක “ මම ආච්චි කෑව මැටි කෝප්පේ පරිස්සම් කරලා තිබ්බා අම්මා වයසට ගියාම අම්මට කන්න දෙන්න ” කියලා... සිත්තමිගේ කමෙන්ට් එකෙන් මට මතක් උනේ ඒක... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-28565912253028148862013-05-15T01:42:33.502+05:302013-05-15T01:42:33.502+05:30බ්ලොග් කියවන්නෙම නැහැ කියල ඉදල අම්බලටම ගොඩ උනා. ඇත...බ්ලොග් කියවන්නෙම නැහැ කියල ඉදල අම්බලටම ගොඩ උනා. ඇත්ත තත්ත්වෙත් ඕක තමා අයියේ.. සල්ලි බලය එද්දී තමන්ගේ ඇතිතේ අමතකම වෙනවා, සමාජෙන්වත් හැදෙන්නේ නැහැනේ :(නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-59878038337767659982013-05-15T00:30:58.171+05:302013-05-15T00:30:58.171+05:30ඇත්ත කතාව බං! අපේ අය සල්ලි.. රස්සා හින්දා මනුස්සකම...ඇත්ත කතාව බං! අපේ අය සල්ලි.. රස්සා හින්දා මනුස්සකම් විකුණලා දාලා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-82138855727612162692013-05-14T22:20:26.019+05:302013-05-14T22:20:26.019+05:30කතාව ඇත්තම විදියට ලියල තියනවා.මම දන්නා පව්ලකත් ඔහො...කතාව ඇත්තම විදියට ලියල තියනවා.මම දන්නා පව්ලකත් ඔහොම සමාන දෙයක් උනා.එතනත් අයින් කල පුතා තමා අන්තිමට දෙමව්පියන්ට සැලකුවේ.වෙනස තමා ඒ අම්මට තාමත් ලොකු අර අමතක කල පුතාව.අයින් කල පුතා ඒවා ඇහුනේ නෑ වගේ අම්මට සලකනවා...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-62412019015122285102013-05-14T22:04:34.240+05:302013-05-14T22:04:34.240+05:30බොහොම ස්තුතියි ;)බොහොම ස්තුතියි ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-62501612844936282442013-05-14T22:03:53.270+05:302013-05-14T22:03:53.270+05:30තැන්කු ;)තැන්කු ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-4258287657556706102013-05-14T22:03:20.548+05:302013-05-14T22:03:20.548+05:30හිතට වැදෙන්නම ලියලා තියෙනවා, අපුරුයි.. සුබ පතනවා.....හිතට වැදෙන්නම ලියලා තියෙනවා, අපුරුයි.. සුබ පතනවා.. :) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-22508188534730879152013-05-14T22:02:33.794+05:302013-05-14T22:02:33.794+05:30සුදික අයියලා ඉතිං දරුවෝ ඉන්න තාත්තලානේ. අපට වඩා හො...සුදික අයියලා ඉතිං දරුවෝ ඉන්න තාත්තලානේ. අපට වඩා හොදට මේක දැනෙනවා ඇති ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-72624388285953474702013-05-14T22:00:51.221+05:302013-05-14T22:00:51.221+05:30අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. දවසෙන් වැඩි කාලයක් දෙ...අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. දවසෙන් වැඩි කාලයක් දෙමාපියන්ගෙන් ඈත් වෙලා ඉන්න දරුවෙකුට පුංචි කාලේදී දෙමාපිය සෙනෙහස ලැබෙන්නේ නැහැ. ඉතිං දෙමාපියන්ට සලකන්න ඕන කියන හැගිමවත් එයාලට නැත්තේ පුංචි කාලේ හිතට දැනෙන දේවල් මත එයාලගේ අනාගතේ අත්තිවාරම වැටෙන නිසා වෙන්න ඇති....අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-30020793671589937802013-05-14T21:57:14.970+05:302013-05-14T21:57:14.970+05:30මේ තියෙන්නේ බං හේතුව
//මද්දුම කොලුවා කෙල්ලෙකුත්...මේ තියෙන්නේ බං හේතුව <br /> <br />//මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි.//<br />අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-15812803747593152312013-05-14T21:50:37.330+05:302013-05-14T21:50:37.330+05:30ඒක නේන්නම් ;) ඒක නේන්නම් ;) අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-91357151364654488882013-05-14T21:49:46.891+05:302013-05-14T21:49:46.891+05:30තමන්ට මොන දේ කලත් දෙමාපියන්ට වටින්නේ ඒ අයගේ දරුවන්...තමන්ට මොන දේ කලත් දෙමාපියන්ට වටින්නේ ඒ අයගේ දරුවන්ව. දරුවෝ කරන වැරදි දෙමාපියෝ හිතේ තියාගෙන ඉන්නේ නැහැ නේ. මේ බ්ලොග් එකේ ඇර වෙන කිසිම තැනක මේක නම් දාල නැහැ ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-10990774328817255242013-05-14T21:46:59.364+05:302013-05-14T21:46:59.364+05:30ඒ හැගීම කෙනෙකුගේ පුංචි කාලේ ඉදන්ම හදවතට දැනිලා තිය...ඒ හැගීම කෙනෙකුගේ පුංචි කාලේ ඉදන්ම හදවතට දැනිලා තියෙන්න ඕනේ. ඒක දැනෙන්න දෙමාපියනුත් ජිවත් වෙන්න ඕනේ ඒ විදියට. අනික දැන් ළමයි ඉපදුන දවසේ ඉදන්ම හුරු කරන්නේ රේස් දුවන්න. දහම් පාසල් යනවා වෙනුවට යන්නේ ටියුෂන් ක්ලාස්. සමාජ සාරධර්ම පිලිබදව කිසිම දැනීමක් උන්ට නැහැ. ඉතිං ඒ අයත් තමන්ගේ දෙමාපියන්ට ජිවත් වෙලා ඉන්නකොට සලකන්නේ ඇපෙන් බේරෙන්න. සමාජේ අනිත් අය මොනවා කියයිද කියන බයට.<br />කොහොම සැලකුවත් මරණයක් සිද්ද උනහම නම් මිනිය බදාගෙන අඩනවා ලෝකෙට පේන්න. හැමදේම උගන්නලා ආදර්ශයක් දීලා තියෙන්නේ දෙමාපියෝ හින්දා ලොකු වරදකුත් කියන්න බැහැ ඒ අයට.......අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-15842541833701750292013-05-14T21:42:44.976+05:302013-05-14T21:42:44.976+05:30ඇත්තටම ඇස දෙකට කඳුළු ආවා. මම මේ තාත්තා වගේ හිතුවද ...ඇත්තටම ඇස දෙකට කඳුළු ආවා. මම මේ තාත්තා වගේ හිතුවද ? දරුවෙක් විදියට හිතුවද කියලා හිතා ගන්න බෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-15937914923522670922013-05-14T21:36:06.258+05:302013-05-14T21:36:06.258+05:30එහෙමමත් කියන්න එපා බං...එහෙමමත් කියන්න එපා බං...අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-89657732722078461922013-05-14T21:35:21.351+05:302013-05-14T21:35:21.351+05:30අනිවාර්යයෙන්ම ...අනිවාර්යයෙන්ම ...අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-31534296188833716842013-05-14T21:34:49.112+05:302013-05-14T21:34:49.112+05:30ගත කරන ජිවන රටාවේ හැටියට ඒ අයටත් දෙමාපියන් ගැන බලන...ගත කරන ජිවන රටාවේ හැටියට ඒ අයටත් දෙමාපියන් ගැන බලන්න වෙලාවකුත් නැහැ නේද?අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-70144400363758082172013-05-14T21:31:48.539+05:302013-05-14T21:31:48.539+05:30මටත් මේක ලියන්න හිතුනේ වැඩිහිටි නිවාසෙක ඉදගෙන තමන්...මටත් මේක ලියන්න හිතුනේ වැඩිහිටි නිවාසෙක ඉදගෙන තමන්ගේ දරුවන්ගේ ලොකු කම වර්ණනා කර කර ඉන්න තාත්තා කෙනෙක් දැකලා තමයි බං ...අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-55895861381869244442013-05-14T20:55:49.105+05:302013-05-14T20:55:49.105+05:30ඇයි තාත්තා රමේෂ් පුතාට වෙනස් විදියට සැලකුවේ?ඇයි තාත්තා රමේෂ් පුතාට වෙනස් විදියට සැලකුවේ?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-44724290715084801482013-05-14T20:51:36.171+05:302013-05-14T20:51:36.171+05:30මහ රෑ නිදි මරගාතේ කොටපු නිසා වෙන්න ඇති. :D තැන්කු ...මහ රෑ නිදි මරගාතේ කොටපු නිසා වෙන්න ඇති. :D තැන්කු ඈ ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com