tag:blogger.com,1999:blog-8446350826739718277.post2902494898592771308..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: නන්නත්තාර අතීතය 01අරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8446350826739718277.post-21984541543043575142011-08-27T21:08:57.903+05:302011-08-27T21:08:57.903+05:30@nawammawatha
අම්බලමට ගොඩ උනාට ස්තුතියි,
ආදරේ නිසා...@nawammawatha
අම්බලමට ගොඩ උනාට ස්තුතියි,
ආදරේ නිසා මගේ ජිවිතේට ලැබුණු අත්දැකීම නම් ගොඩයි. ඒ අත්දැකීම කැම්පස් ගිහින්වත් ඉගන ගන්න බෑ, ආයෙමත් අම්බලමට ගොඩවෙයි කියලා විශ්වාස කරනවාඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-17176029358351379792011-08-24T11:57:48.045+05:302011-08-24T11:57:48.045+05:30වියෝ වූ පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන් ....
ආදරේ නැත...වියෝ වූ පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන් ....

ආදරේ නැති උනත්, ඒක දුකක්ම විතරක් නෙමෙයි. අමුතු හැඟීමක් ! ශෝකයත් එක්තරා රසයක්. පුළුවන් තරම් විඳින්න. ජීවිතේට හයියක් ගෙනෙන දෙයක් !.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-78789703067640126802011-08-23T22:02:01.843+05:302011-08-23T22:02:01.843+05:30දේවදාස් : ඔන්න ටෙම්ප්ලේට් එකත් වෙනස් කළා මම හිතන්න...දේවදාස් : ඔන්න ටෙම්ප්ලේට් එකත් වෙනස් කළා මම හිතන්නේ දැන් ලෙඩේ ටිකක් අඩුයි. කමෙන්ට් ෆලෝ ගැන මම වැඩිය හිතන්නේ නැ. මගේ කතාවේ තවත් දේවල් ඊලග පොස්ට් වලින්අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-33921373626980181332011-08-23T19:34:34.251+05:302011-08-23T19:34:34.251+05:30දේව්දාස් කියන්නේ නෑ මුහුදේ ඉන්නේ එක මාලුවද කියල වත...දේව්දාස් කියන්නේ නෑ මුහුදේ ඉන්නේ එක මාලුවද කියල වත්, ගිය හකුරට අඩන්න එපා කියලවත්... මොකද දේව්දාස් හොඳටම දන්නවා ඇති වෙන හැංගීම... කාලයට ඉඩ දීල බලන ඉන්නවට වඩා දෙයක් කරන්න නෑ අපිට...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.com