tag:blogger.com,1999:blog-8446350826739718277.post1730051207180449426..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: කුලියාපිටියෙන් දඹුල්ලටඅරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8446350826739718277.post-34500334112664969282012-09-06T08:42:49.072+05:302012-09-06T08:42:49.072+05:30මාර ගේමක් තමයි බං..:(මාර ගේමක් තමයි බං..:(අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-2904076657625000322012-09-06T08:42:26.288+05:302012-09-06T08:42:26.288+05:30අපෝ මං නොගියපු තැන් ගොඩාක් තියෙනවා :)අපෝ මං නොගියපු තැන් ගොඩාක් තියෙනවා :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-30907426416273295992012-09-06T08:41:48.580+05:302012-09-06T08:41:48.580+05:30බලාගෙන යනකොට බ්ලොග් අවකාශෙන් බර ගානක් මේ පැත්තෙනේ ...බලාගෙන යනකොට බ්ලොග් අවකාශෙන් බර ගානක් මේ පැත්තෙනේ ඉදලා තියෙන්නේ :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-9515559623887453892012-09-06T08:40:29.124+05:302012-09-06T08:40:29.124+05:30ඒවා නම් නෑ තාමත් :)ඒවා නම් නෑ තාමත් :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-63854098020735839022012-09-06T08:39:47.799+05:302012-09-06T08:39:47.799+05:30මමත් ඔය කම්පනියෙන් අයින් වෙලා ගෙදර ආවේ ඔය වගේ වලිය...මමත් ඔය කම්පනියෙන් අයින් වෙලා ගෙදර ආවේ ඔය වගේ වලියක් දාගෙන තමා. අපි එක්ක මේ රවුම ගහපු එකෙක්වත් අද මේ කම්පනියේ නෑ :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-4336239067267910962012-09-06T08:38:24.452+05:302012-09-06T08:38:24.452+05:30ඕක මගේ නම් සුපුරුදු කට්ටක් තමයි බං. අතේ සල්ලි නැති...ඕක මගේ නම් සුපුරුදු කට්ටක් තමයි බං. අතේ සල්ලි නැති උනොත් ඉතිං ඉන්න වෙන්නේ බස් ස්ටෑන්ඩ් එකක තමා :(අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-87310037160228652592012-09-06T08:36:52.359+05:302012-09-06T08:36:52.359+05:30ඔය පැත්තේ ගිය දවස් වල දේවගේත් නම දැනගෙන හිටියත් ඌව...ඔය පැත්තේ ගිය දවස් වල දේවගේත් නම දැනගෙන හිටියත් ඌව දන්නෙත් නෑ. උඹලව එහෙමවත් දන්නේ නෑනේ. ඉතිං කොහේ හොයන්නද බං. දැන් ආවොත් නම් ඉතිං බය වෙන්න එපා ඈ :)) අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-62366878634439788102012-09-06T08:35:07.093+05:302012-09-06T08:35:07.093+05:30මට ඉතිං කොහොමටත් කිලෝමීටර් නෑනේ බං මට ඉතිං කොහොමටත් කිලෝමීටර් නෑනේ බං අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-76609764391800826142012-09-06T08:33:50.884+05:302012-09-06T08:33:50.884+05:30ඊට පස්සේ ඉතිං දිගටම කලේ ඒක තමා :)ඊට පස්සේ ඉතිං දිගටම කලේ ඒක තමා :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-79909921202205741362012-09-06T08:33:23.197+05:302012-09-06T08:33:23.197+05:30එක නම් එහෙම තමා :)එක නම් එහෙම තමා :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-29382851216739825322012-09-06T08:32:27.406+05:302012-09-06T08:32:27.406+05:30ඒ වගේ වැඩක් නම් තමා. එකටත් එක්ක හරි යන්න කම්පනියේ ...ඒ වගේ වැඩක් නම් තමා. එකටත් එක්ක හරි යන්න කම්පනියේ පැට්රල් වලින් අපි අපිට ඇවිදින්න ඕන හැම තැනම ඇවිද්දනේ :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-61072427382390331492012-09-06T08:30:07.907+05:302012-09-06T08:30:07.907+05:30අනේද කියන්නේ රජාත් මේ දවස් වල හොදට ඇවිදිනවනේ. :)අනේද කියන්නේ රජාත් මේ දවස් වල හොදට ඇවිදිනවනේ. :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-18024244243311885702012-09-06T08:28:27.330+05:302012-09-06T08:28:27.330+05:30තාමත් ඇවිදිනවා :)තාමත් ඇවිදිනවා :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-43847582146118973322012-09-06T08:28:00.919+05:302012-09-06T08:28:00.919+05:30කියවලාම බලන්නකෝ :)කියවලාම බලන්නකෝ :)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-67692812910550522992012-09-06T08:27:39.185+05:302012-09-06T08:27:39.185+05:30බුල ගැහිල්ල සහ දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල මෙහේ තරම...බුල ගැහිල්ල සහ දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල මෙහේ තරම් නෑ කොහෙවත් මං හිතන හැටියට සහ මගේ අත්දැකීම් වල හැටියට අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-80668115906626465672012-09-06T08:26:16.659+05:302012-09-06T08:26:16.659+05:30අපිත් අමාරුවෙන් හොයා ගත්තනේ ඉතිං පඬුවස්නුවර කියලා ...අපිත් අමාරුවෙන් හොයා ගත්තනේ ඉතිං පඬුවස්නුවර කියලා තැනක් බලන්න. ඒ මදැයි මචං:)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-17619533685206244392012-09-03T23:16:23.175+05:302012-09-03T23:16:23.175+05:30හයියෝ!පන්නල ආපු වෙලේ පොඩ්ඩක් නාඩියා බලන්න ආවනම් සප...හයියෝ!පන්නල ආපු වෙලේ පොඩ්ඩක් නාඩියා බලන්න ආවනම් සපෝට් එකක් දෙනවා!මොකෝ මමත් ටවුන් එකෙමනේ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-13006091759925180762012-09-03T16:17:26.975+05:302012-09-03T16:17:26.975+05:30හප්පේ පෙට්රෝල් ගහන්නවත් සල්ලි නැතුව තව පොඩ්ඩෙන් මා...හප්පේ පෙට්රෝල් ගහන්නවත් සල්ලි නැතුව තව පොඩ්ඩෙන් මාර ගේමක්නේ දෙන්න වෙන්නේ
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-90459145466748749302012-09-03T00:49:50.535+05:302012-09-03T00:49:50.535+05:30අප්පේ බලන් යද්දී රෙපා කරක් නොගහපු තැනක් නෑ වගේ.......අප්පේ බලන් යද්දී රෙපා කරක් නොගහපු තැනක් නෑ වගේ....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-67568063284361189172012-09-02T17:49:07.284+05:302012-09-02T17:49:07.284+05:30kilomitar ayeth patan gaththadakilomitar ayeth patan gaththadaසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-56076933127483491072012-09-01T23:17:56.683+05:302012-09-01T23:17:56.683+05:30මට මතක්වුනේ මගේ ජීවිතේ එක කාලයක්.. රෑ දවල් බලන්නේ ...මට මතක්වුනේ මගේ ජීවිතේ එක කාලයක්.. රෑ දවල් බලන්නේ නැතුව රාජකාරියට කැපවෙලා දේව කාරිය වගේ කරගන ගිය අපිට කොම්පැනියෙන් සලකපු විදිය නියමයි. අලවන්ස් මොකුත් නැතුව පඩියට විතරක් රටවටේ රවුම් ගහලා ඇවිත් අන්තිමේ මගේ ඇප්රෙසල් එක බොසාගේ මේසේ උඩදී එක එකාගේ කේලම් වලට වෙනස් වෙද්දී මට මම ගැනම දුකක් එක්ක ඇතිවුණු කේන්තිය එක්ක මම ඊළඟ ගමන කම්පැනි වාහන නැතුව යන්න බෑ කියලා ප්රතික්ෂේප කරපු හැටි..

ඊට පස්සේ වෙන රස්සාවක් හොයාගනින් පුලුවන්නම් කියලා කරපු අභියෝගයට රෙසිග්නේෂන් එක මේසේ උඩට වීසි කරලා මම ආපු හැටි..

අන්තිමේ අද... මම ඉන්න තැනටවත් එන්න උන් සේරම දඟලන විදිය.. අසරණ වෙලා ඉන්න විදිය දෑසින් මම දකිද්දී..

මට හිතෙන්නේ මම කාටවත් වරදක් කරපු නැති එකම මට පිහිට වෙලා කියලා.. මගේ ඇස්දෙක ඉස්සරහා..
ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-22809789385909969072012-09-01T14:49:36.971+05:302012-09-01T14:49:36.971+05:30පෙට්ට්රල් ගහන්න සල්ලි නැතුව, එක්සපෙන්සස් නැතුව, න...පෙට්ට්රල් ගහන්න සල්ලි නැතුව, එක්සපෙන්සස් නැතුව, නයිට් අවුට් දාන එක තරම් කටුක බවක් ජොබක තියෙනවද බං?

මට මතක් වුනා වසර කිපයකට කලින් බයික් එකේ මීගමු ගිය හැටි...
දැන් කම්පැනියේ කාර් එකත් තියාගෙන, තෙල් නැතුව අසරණ වෙලා ඉන්න, අනුරාධපුර ඉදන් ආපු මිතුරෙක් ඉන්නව බං. මුල් මාසෙ මම ඌව මගෙ කාර් එකේ අරන්ගියා. දැන් නම් පොරට හොදයි.

පරිස්සමෙන් වැඩ කරන් වරෙන් මචං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-20340848899691568732012-09-01T08:18:19.344+05:302012-09-01T08:18:19.344+05:30විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල ති...විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැ
ඔන්න මටත් තද වෙනවා ඈ දෙන්න තියෙන්නේ දේවාගේ උත්තරේම තමා .අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-3928860044261742152012-09-01T07:35:47.499+05:302012-09-01T07:35:47.499+05:30නියමයි.නියමයි.ඔන්න ඕවට තමයි ඇවිදිනවා කියන්නේ...නියමයි.නියමයි.ඔන්න ඕවට තමයි ඇවිදිනවා කියන්නේ...ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-24337093559269972972012-09-01T05:05:20.981+05:302012-09-01T05:05:20.981+05:30ඊලග දවසේ පිස්සුවක් නැටුවද ඉතින්?? හී හී :)ඊලග දවසේ පිස්සුවක් නැටුවද ඉතින්?? හී හී :)Anonymousnoreply@blogger.com