tag:blogger.com,1999:blog-8446350826739718277.post141063715269493690..comments2023-10-20T21:05:33.342+05:30Comments on රෙපාගේ අම්බලම: මාතෘකා වලින් වැඩක් නෑඅරුණ හෙට්ටිආරච්චිhttp://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8446350826739718277.post-57722958603144922222012-04-03T15:06:14.626+05:302012-04-03T15:06:14.626+05:30මොනා කියන්නද මංදා..:( එක දෙයක් විතරක් කියන්නම්... ...මොනා කියන්නද මංදා..:( එක දෙයක් විතරක් කියන්නම්... විසඳූමක් නැති, විසඳුමක් ගැඅන හිතාගන්න බැරි සමහර ප්‍රශ්න වලට, කාලය විසඳුම් දෙනවා.. ඒ වගේම හුඟාක් හිත් වේදනා හොඳ කරන්න පුළුවනුත් කාලයට විතරමයි!!

මේක තමා ජීවිතේ සහෝ!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-72120611670521604532012-03-31T00:02:58.307+05:302012-03-31T00:02:58.307+05:30අප්පද බොල.. මොකෑ මේ සීනය ?අප්පද බොල.. මොකෑ මේ සීනය ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-52898442506354927862012-03-30T22:08:16.177+05:302012-03-30T22:08:16.177+05:30හ්ම්ම් ආදරෙන් විඳින වේදනාව මමත් දන්නා නිසා මට බැහැ...හ්ම්ම් ආදරෙන් විඳින වේදනාව මමත් දන්නා නිසා මට බැහැ ඔයාට දුක් වෙන්න එපා කියන්න.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-19331512247437534522012-03-30T16:04:56.874+05:302012-03-30T16:04:56.874+05:30හ්ම්..මනේ මන්දා මොනවා කියන්නද කියලා....හ්ම්..මනේ මන්දා මොනවා කියන්නද කියලා....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-64495051228863010452012-03-30T14:39:14.722+05:302012-03-30T14:39:14.722+05:30මුලින් හිතුවෙ රෙප්ගෙ නිර්මාණයක් කියල, පස්සෙ කොමෙන්...මුලින් හිතුවෙ රෙප්ගෙ නිර්මාණයක් කියල, පස්සෙ කොමෙන්ට් එක දැක්කම ඇත්තක් කියල හිතුනෙ.

ඔය පැත්තෙන් අත්දැකීම් නෑ මොනවත් කියන්නObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-58111446639858085222012-03-30T10:36:27.214+05:302012-03-30T10:36:27.214+05:30උඹත් එක්ක ෆෝන් එකෙන් කතා කරද්දීත් මට තේරුනා උඹ ඉන්...උඹත් එක්ක ෆෝන් එකෙන් කතා කරද්දීත් මට තේරුනා උඹ ඉන්නේ අවුලෙන් බව.ඒත් උඹ හිනාවෙන්න ට්‍රයි කලා, ඒ එයාට උඹ ඇත්තටම ආදරේ කල නිසා බව මට හිතෙනවා.මොකද උඹ එක වචනයක් කිවුවේ නෑ කෙල්ලට විරුද්ධව.මොනවා උනත් උඹ එදා කිවුව වගේ උඹත්, මමත්,අපි ගොඩ දෙනෙක්මත් එකම බෝට්ටුවේ තමයි..

නිදා නොනිදා හිඳින රෑ - සිහිනයෙන් හෝ පෙනේවා
ඇගේ සෙනෙහෙ නිවුණු පහන් - නොනිමි පහනක් වීලා..රස්තාhttps://www.blogger.com/profile/10572116140064510847noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-1002250586299665902012-03-30T08:34:44.236+05:302012-03-30T08:34:44.236+05:30මේ කියන එක්කෙනෙත් මට සහෝදරියක් තමයි. වරදවා වටහා ගන...මේ කියන එක්කෙනෙත් මට සහෝදරියක් තමයි. වරදවා වටහා ගන්න එපා. එයා කවදාවත් මට ආදරෙයි කියලා කියල නෑ. ඒත් මං එයාට ගොඩාක් ආදරේ කළා. මට එයාව මගේම කරගන එයාගෙම වෙලා ඉන්න නැති උනත් හිතට කිසිම දුකක් නෑ. මොකද මගේ හිතේ එයා ගැන තියෙන්නේ ආදරෙයක් මිසක් එයා ගැන කෑදරයක් නොවෙන හින්දා. අඩු ගානේ එයාගෙම සහෝදරයෙක් විදියට වත් එයා එක්ක ඉන්න තිබ්බ නම් ඇති. ඒත් දැන් එයා කියන විදියට මට එයා එක්ක ඒ විදියට වත් ආශ්‍රය කරන්න චැට් කරන්න තහනම්.

මගේ ආදරේට හෙන ගහලා ගියත් අන්තිමට එයා මට එවපු මැසේජ් එකේ තිබ්බ විදියට බ්ලොග් වලින්වත් ආශ්‍රය කරන්න මමත් කැමතියි. මං මේ පොස්ට් ඒක දාන්න කලින් මැසේජ් දෙක තුනක්ම එයාට යැව්වා. ඒත් කිසිම උත්තරයක් නෑ. ඉතිං මගේ බ්ලොග් එකෙන් මට කියන්න තියෙන දේවල් කිව්වා. එයා කියන විදියට බ්ලොග් වලින් ආශ්‍රය කරනවා නම් එයාටත් පුළුවන් මේකට උත්තර දීලා පොස්ට් එකක් දාන්න. නැත්තම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රසිද්දියේ කියන්න බැරිනම් අඩු ගානේ මගේ ෆෝන් එකට මැසේජ් එකක් වත් දාන්න.

මෙහෙම පොස්ට් එකක් හදිසියේ හරි එයාගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ නම් ඒ කොල්ලට විරුද්දව පොලු මුගුරු අරගන ගොඩාක් අය එයි. කට්ටිය එකතුවෙලා ඒ කොල්ලට කමෙන්ට් වලින්ම ඇති වෙන කම් ගහයි. ඇයි හැගීම් දැනීම් කියන දේවල් තියෙන්නේ කෙල්ලන්ට විතරද? කොල්ලන්ට එහෙම ඒවා ඇති වෙන්නේ නැද්ද? කොල්ලන්ගේ හිත හැදිලා තියෙන්නේ ගල් වලින්ද?

ඒත් ඔරිජිනල් එකවුන්ට් එකට කිසිම විදියකට සම්බන්දයක් නැති ෆේක් එකවුන්ට් තියෙන ඔයාට ඔය කියන විදියට එෆ් බි ගුගල් ප්ලස් ලොග් වෙන්නේ නැතුව චැට් කරන්නේ නැතුව කවදාවත් ඉන්න බැරි බව ඔයාගේ ඔය කියන දෙයියෙක් වගේ කොල්ලට තේරුනේ නැති උනාට මට තේරෙනවා. ප්‍රසිද්දියේ පිළිගන්න කැමති නැති උනත් ඒක ඔයාගේ හිත දන්නවා ඇති. ආදරේ කියන ඒක බලෙන් ලබා ගන්න බැරි බවත් ඔය වගේ නීති දාල හිර කරලා තියන්න බැරි බවත් මං දන්නවා. එදා ඔයා කියපු කිසිම දෙයක් තාම මට විශ්වාස නෑ. කවද හරි මුණ ගැහිලා මගේ මුනටම ඔයා ඒ කතාව කියනකම්ම මං ඒක පිළිගන්නෙත් නෑ.

ඔය මොනවා උනත් මට ඔයාව අමතක කරන්නත් බෑ. මං එදා කිව්වා වගේ මට හැමදාම දකින්න ඕන කලේ ඔයාගේ සතුට. මට හෙන ගහලා ගියත් ඔයා හැමදාම සන්තෝසෙන් හිනාවෙලා ඉන්න. බුදු සරණයි

මගේ කදුලින් නිමාවූ මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙත් ඔබට හිරු සදු වේවා......
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා............අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-83381237211255188632012-03-30T01:39:58.637+05:302012-03-30T01:39:58.637+05:30මට සහෝදරියෝ දෙන්නෙක්ගෙන් වෙච්ච දේවල්, උඹට ආදරේ කරප...මට සහෝදරියෝ දෙන්නෙක්ගෙන් වෙච්ච දේවල්, උඹට ආදරේ කරපු කෙනාගෙන් වෙලා.හිතාගන්න බැහැ බං කෙල්ලෝ මේ මොනවා කරනවද කියලා.දැන් පොඩ්ඩක් ඇත්නම් කරන්නේ හතර වටෙන්ම බ්ලොක් කරන එක.මොනවා උනත් උඹ තනි නැහැ කියල හිතපන් මිත්‍රයා.ඕනෙම ප්‍රශ්නෙකදී පුළුවන් උදුවුවක් කරන්න යාලුවෙක් විදියට මමත් ඉන්නවා.උඹ කාටවත් නරකක් කරපු එකෙක් නෙමෙයි, සැලෙන්න එපා.එයාට ඇත්ත තේරෙනකන් අපි ටිකක් ඉවසමු.. බලාපොරොත්තු අත් ඇරගන්න එපා!රස්තාhttps://www.blogger.com/profile/10572116140064510847noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-37208732421020422752012-03-30T01:05:49.604+05:302012-03-30T01:05:49.604+05:30හිත හදා ගම යාළුවා.. අමාරුයි තමයි.. ඒත් වෙන කරන්න ද...හිත හදා ගම යාළුවා.. අමාරුයි තමයි.. ඒත් වෙන කරන්න දෙයකුත් නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-79547302417842905542012-03-29T21:56:58.567+05:302012-03-29T21:56:58.567+05:30අනේ මංදා කියන්න දෙයක් හිතාගන්න බැහැ.. :Sඅනේ මංදා කියන්න දෙයක් හිතාගන්න බැහැ.. :Sසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-8446350826739718277.post-85044995056145236502012-03-29T21:16:56.563+05:302012-03-29T21:16:56.563+05:30මේක ඇත්තම සීන් එකක් නම්,
ඊයෙ රෑ ගොඩක් උදවියගෙ ග්‍ර...මේක ඇත්තම සීන් එකක් නම්,
ඊයෙ රෑ ගොඩක් උදවියගෙ ග්‍රහයො මාරුවෙලා... වුන දේ හොඳයි කියල හිතාගන්න එක තමයි හොඳම... සමහරවිට සම්පූර්ණ වැරැද්දත් රෙප් මහත්තය කරපිටටම පැටවුනොත් ඒක දරාගන්නත් ශක්තිය එපැයි... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com