Saturday, August 2, 2014

පලා යාම



වද දෙන විට 

හෘද සාක්ෂිය තමාටම
 
සොයාවි මං පෙතක් 

පලා යන්නට

හදවතින් තමාගේම 

දිව ගොස් ඔලුව හැරුණු හැරුණු අත 

සොයයි සැනසීම දිවියට 

එනමුත් 

දිව ගොස් හති වැටි

නැවතී බලන කල 

වෙහෙසව 

සැගවෙන්න නොහැකි වුන 








හෘද සාක්ෂිය තවමත් 
තමා ළඟ...
____

6 comments:

  1. SHOAK KAIYAK NEDA

    ReplyDelete
  2. ඒකනේ කියන්නේ කොයි දඬුවම ලැබුවත් ඕකෙන් ගැලවෙන්න බෑ

    ReplyDelete
  3. ඕක කරත්තයක් ද කොහෙද

    ReplyDelete
  4. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete